Sinhala to English Dictionary: ග්‍රන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අර්‍ථ කතා ග්‍රන්ථය, අර්‍ථ කථා පොත, අර්‍ථ කථාව
අර්‍ථ කතා ග්‍රන්ථය, අර්‍ථ කථා පොත, අර්‍ථ කථාව, n. commentary, exposition, විසරපොත, glossary, ගැටපදවිවරණය.
උදර ග්‍රන්ථිය
උදර ග්‍රන්ථිය, n. the spleen, ගුලම; disease of the spleen, ගුලම රෝගය.
උප ග්‍රන්ථය
උප ග්‍රන්ථය, n. appendix, supplement, ඌනපූර ණය.
ඖෂධ ලේඛනය, ඖෂධ විස්තර ග්‍රන්ථය
ඖෂධ ලේඛනය, ඖෂධ විස්තර ග්‍රන්ථය, n. pharmacopœia. E. S.
ඖෂධ සාධ්‍ය ග්‍රන්ථය
ඖෂධ සාධ්‍ය ග්‍රන්ථය, n. dispensatory, චිකිත්සා පොත.
කටු ග්‍රන්ථිය
කටු ග්‍රන්ථිය, n. root of long pepper, root of ginger.
ගත්
ගත්, n. E. of ග්‍රන්ථ: book, පොත.
ගත් කරු
ගත් කරු, n. book-maker, author, ග්‍රන්ථකාරයා, කර්‍තෘ.
ග්‍රත්‍ථික, ග්‍රන්‍ථිකා
ග්‍රත්‍ථික, ග්‍රන්‍ථිකා, a sp. of caper-busi a thorny plant growing in deserts (Cappar.).
ග්‍රන්‍ථ
ග්‍රන්‍ථ, a. or n. pl. pert to stringing or composing; book-; books, පොත්.
ග්‍රන්‍ථ·කර්‍තෘ, ග්‍රන්‍ථ·කාරයා
ග්‍රන්‍ථ·කර්‍තෘ, ග්‍රන්‍ථ·කාරයා, n. author of a book or books කර්‍තෘ.
ග්‍රන්‍ථ·කුටිය
ග්‍රන්‍ථ·කුටිය, n. book-house, book-room, study, office, පොත්ගුළ, කන්තෝරුව.
ග්‍රන්‍ථ·චෞරිය, ග්‍රන්‍ථචෞර්‍ය්‍යය
ග්‍රන්‍ථ·චෞරිය, ග්‍රන්‍ථචෞර්‍ය්‍යය, n. plagiarism.
ග්‍රන්‍ථ·චෞරියා
ග්‍රන්‍ථ·චෞරියා, n. plagiarist.
ග්‍රන්‍ථ·ධූරය
ග්‍රන්‍ථ·ධූරය, n. B. P. study of or teaching the sacred books, Scripture office.
Random Fonts
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336

close
Please like, if you love this website