Sinhala to English Dictionary: ග්‍රීවය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කම්බු ග්‍රීවය
කම්බු ග්‍රීවය, n. conch-like neck, viz. neck having three lines like a shell, which indicates good fortune.
ග්‍රීවය, ග්‍රීවාය
ග්‍රීවය, ග්‍රීවාය, n. neck, the nape, බෙල්ල.
ග්‍රීවා·නාඩි
ග්‍රීවා·නාඩි, a. tracheal: see ග්‍රීවානාඩිය.
ග්‍රීවා·නාඩි·ඡේද්‍යය
ග්‍රීවා·නාඩි·ඡේද්‍යය, n. tracheotomy, උගුරුදණ්ඩ කැපීම.
ග්‍රීවා·නාඩිය
ග්‍රීවා·නාඩිය, n. trachea, උගුරුදණ්ඩ.
ග්‍රීවා·පාදික
ග්‍රීවා·පාදික, a. trachelipodous, බෙල්ලට බැඳි පාද ඇති.
ග්‍රීවා·පාදිනයා
ග්‍රීවා·පාදිනයා, n. trachelipod, බෙල්ලට බැඳි පාද ඇති සතා.
ග්‍රීවා·රක්‍ත·වාහි·නාල
ග්‍රීවා·රක්‍ත·වාහි·නාල, n. pl. (වාහි conveying), carotid arteries.
ග්‍රීවාභරණය
ග්‍රීවාභරණය, n. (ග්‍රීව ආභ:), neck-ornament, collar, බෙල්ලේ පටිය.
ග්‍රීවාස්‍තම්‍භය
ග්‍රීවාස්‍තම්‍භය, n. stiff neck, crick, බෙල්ලේ හිරි වැටීම.
ග්‍රීවාස්‍ථිය
ග්‍රීවාස්‍ථිය, n. collar bone, clavicle, අකුව.
ගිරිය
ගිරිය, n. E. of ග්‍රීවය: throat, neck, උගුර, බෙල් ල, neck or part between the trunk and top of a palm tree.
ගිවි·බරණය
ගිවි·බරණය, n. E. of ග්‍රීවාභාරණය: neck-ornament, necklace, collar, මාලය.
නිල්·කට
නිල්·කට, n. blue-necked one: see නීලග්‍රීවයා.
නීල·කණ්ඨයා
නීල·කණ්ඨයා, n. blue-necked one: ap. of Siva: see නීලග්‍රීවයා; ap. of the peacock, මොනරා, of the gallinule and blue jay. saint.
Random Fonts
Padma Bangla Font
Padma
Download
View Count : 4141
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
Ridhma Bold Bangla Font
Ridhma Bold
Download
View Count : 2502

close
Please like, if you love this website