Sinhala to English Dictionary: ගාරය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගාර, අංගාරික
අංගාර, අංගාරික, a. charcoal-, carbonic, අඟුරු-.
අංගාරක මර්‍ණය
අංගාරක මර්‍ණය, n. (අංගාරක charcoal or ගිනි අඟුරු, මර්‍ණය gem), coral, පබළු.
අංගාරක, අංගාර
අංගාරක, අංගාර, n. ap. of Mars, as like ගිනිඅඟුරු in colour, අඟහරුවා.
අංගාරකය, අංගාරය
අංගාරකය, අංගාරය, n. charcoal, carbon, අඟුරු.
අංගාරකරනවා
අංගාරකරනවා. v. t. to make into charcoal, carbonize, අඟුරුකරනවා.
අංගාරවල්ලිනි
අංගාරවල්ලිනි, bind-weed, Ipomoea chryseides, තැල්වැල.
අංගාරිකාම්ල
අංගාරිකාම්ල, n. (අම්ල), carbonic acid.
අංගාරිකාම්ල වායුව
අංගාරිකාම්ල වායුව, n. carbonic acid gas, choke-damp.
අක්ෂාගාරය
අක්ෂාගාරය, n. (අගාරය), gambling-house, gambling-room, සූදුමඩුව.
අගන්‍යාගාරය, අගන්‍යාලය
අගන්‍යාගාරය, අගන්‍යාලය, n. (අග්නි ආගාරය, ආලය) house or hall of sacred fire, ශුඬගිනිආ ගාරය.
අගාරක
අගාරක, a. fr. අගාරය: having a household, පවුල්කාර, non-celibate, laic, ගිහි.
අගාරකයා
අගාරකයා, n. householder, පවුල්කාරයා, one not a celibate, ගිහියා.
අගාරය
අගාරය, n. house, a building, ගෙය; dale, valley, මිටියාවත,
අගාරික
අගාරික, a. See අගාරක.
අගාරික රත්න
අගාරික රත්න, n. pl. lit. house-gems: house ornaments and furniture, අරුමෝසම්බඩු, ගෙයි සැරසිලි.
Random Fonts
Kaputa Dot Com Normal Bangla Font
Kaputa Dot Com Normal
Download
View Count : 14307
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592

close
Please like, if you love this website