Sinhala to English Dictionary: ගියා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වීත රාගියා
අ වීත රාගියා, n. person of unsubdued passions, රාග පහකරනොගත් අ‍ය.
අප ස්මාර රෝගියා
අප ස්මාර රෝගියා, n. epileptic, මීමස්මර රෝග කාරයා.
ආහෝ
ආහෝ, int. or particle expressive of doubt, දෝ, as ගියාදෝ!
ඉක්මෙනවා, ඉක්මයනවා
ඉක්මෙනවා, ඉක්මයනවා, v. i. to pass away, elapse, transpire, expire (of time); pret. ඉක් මුණා, ඉක්මගියා; p. pl. ඉක්ම or ඉක්මි.
ඒ වංගියේ
ඒ වංගියේ, n. or ad. (වංගිය turn, bend), at that time, then, එකල, ඒ ප්‍රස්තාවේ.
කෝණංගියා‍
කෝණංගියා‍, n. buffoon, විගඩම්කාරයා.
ගියා
ගියා, pret. of යනවා; went.
ගෙනයනවා
ගෙනයනවා, v. t. to take and go, convey, carry, take away; lead; pret. ගෙනගියා, ගෙනිච්චා; v. n. ගෙනයාම.
ත්‍යාගියා
ත්‍යාගියා, n. giver, දායකයා; abandoner, අත් අරින්නා; religious ascetic who forsakes all worldly things, තාපසයා.
දුගියා
දුගියා, n. poor person, pauper, දිළින්දා.
දේසිකයා
දේසිකයා, n. traveller, මගියා, stranger, sojourner, ආගන්තුකයා.
දෝ
දෝ, inter, affix, for ද, but expressing doubt, as ඔහු ගියාදෝ, whether he is gone.
දෝහෝ, දෝහෝයි
දෝහෝ, දෝහෝයි, inter. suf. whether perhaps, ඔහු ගියාදෝහෝයි, whether he may have gone, whether or not he went (I know not).
නමුදු
නමුදු, conj but, නුමුත්; though, as ගියනමුදු, though (he) went.
නෞ·තාර්‍ය්‍ය
නෞ·තාර්‍ය්‍ය, a. navigable, නැව් ගියහැකිවූ (ගංගා &c.)
Random Fonts
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
Padma Bangla Font
Padma
Download
View Count : 4141
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168

close
Please like, if you love this website