Sinhala to English Dictionary: ගිර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධර පල්ලවය
අ ධර පල්ලවය, n. the lower shoot, extreme sprout, අග්ගිස්සේ දළුව.
අ ප්‍ර ව්‍රජිත
අ ප්‍ර ව්‍රජිත, a. (see ප්‍රව්‍රජිත), non-ascetic, තාපස නොවන, R. C., non-clerical, secular, නොපැ විදි, ගිහි.
අ ව්‍යාධිතතාව
අ ව්‍යාධිතතාව, n. freedom from illness, healthiness, නිරෝගිකම.
අ විජිගිෂු
අ විජිගිෂු, a. unambitious, ජයගන්ට or උතුම් වෙන්ට ආශානොවන.
අ විය
අ විය, a. E. of අව්‍යය: gram. indeclinable, වර නැගිම් නැති.
අ වීත රාගියා
අ වීත රාගියා, n. person of unsubdued passions, රාග පහකරනොගත් අ‍ය.
අ ශ්‍රමණ
අ ශ්‍රමණ, a. non-ascetic, laic, ගිහි; unpriestly, unbecoming a monk, තාපසයාට නුසුදුසු.
අ සං රෝධිත
අ සං රෝධිත, a. unpropitiated, සමගිනුණ. See සං‍රාධනය.
අ සමගි
අ සමගි, a. not agreed, not unanimous, එකමුතු නොවන, සමගිනැති; unfriendly, මිත්‍රනැති.
අ සමගිය
අ සමගිය, n. disagreement &c.
අංග·භංගිනී
අංග·භංගිනී, grape vine, Vitis vinifera, මිදිවැල.
අංගාරක මර්‍ණය
අංගාරක මර්‍ණය, n. (අංගාරක charcoal or ගිනි අඟුරු, මර්‍ණය gem), coral, පබළු.
අංගාරක, අංගාර
අංගාරක, අංගාර, n. ap. of Mars, as like ගිනිඅඟුරු in colour, අඟහරුවා.
අක් පතළ
අක් පතළ, a. large or wide at the top or end, අගින් මහත්.
අකුණු හඬ
අකුණු හඬ, n. sound of thunder, thunder, අහස් ගිගුරුම.
Random Fonts
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110

close
Please like, if you love this website