Sinhala to English Dictionary: ගිලනය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආබාධය
ආබාධය, n. illness, infirmity, ලෙඩ, ගිලන්කම.
ගිලනය, ගිලය
ගිලනය, ගිලය, n. swallowing.
ගිලන්
ගිලන්, a. invalid, infirm, sickly, morbid, ලෙඩවූ, ආතුර.
ගිලන්·පස
ගිලන්·පස, n. sick-diet; B. P. refreshments taken in the afternoon.
ගිලන්·හල
ගිලන්·හල, n. hospital, ඉස්පිරිතාලය, ආරෝග්‍ය ශාලාව.
ගිලන්කම
ගිලන්කම, n. infirmity, debility, sickness, ආතුරකම.
ගිලනා
ගිලනා, n. invalid, valetudinarian, ලෙඩා.
ගිලාන
ගිලාන, a. See ගිලන්.
දශ·පුණ්‍ය·ක්‍රියා
දශ·පුණ්‍ය·ක්‍රියා, n. pl. B., the ten meritorious acts, viz. දන්දීම,සිල්රැකීම,භාවනාව,පින්දිම, පින්ගැනීම,ගිලන්අයට හෝ ගුණවතුන්ට වතා වත්කිරීම,පිදීම,බණකීම,බණ ඇසීම,සම්‍යක් දෘෂ්ටිය See these.
දශ·පුණ්‍ය·ක්‍රියා
දශ·පුණ්‍ය·ක්‍රියා, n. pl. B., the ten meritorious acts, viz. දන්දීම,සිල්රැකීම,භාවනාව,පින්දිම, පින්ගැනීම,ගිලන්අයට හෝ ගුණවතුන්ට වතා වත්කිරීම,පිදීම,බණකීම,බණ ඇසීම,සම්‍යක් දෘෂ්ටිය See these.
වාර්‍ධකය
වාර්‍ධකය, n. (වෘද්ධ old), a number of old persons, elderly set, මහලු ‍උදවිය; old age, වෘද්ධ වයස; infirmity of old age, මහලුවයසේ දුර්‍වලකම or ගිලන්කම.
වි·ෂම·දෝෂකයා
වි·ෂම·දෝෂකයා, n. person often unwell, invalid, valetudinarian, ගිලනා.
ස රෝග, ස·රෝගි
ස රෝග, ස·රෝගි, a. (ස with), invalid; sickly, ගිලන්, රෝගාතුර.
ස·රෝගිතාව
ස·රෝගිතාව, n. state of illness, sickliness, ගිලන්කම.
සිව්·පස
සිව්·පස, n. pl. (පස articles), B. P's four requisites, viz. yellow robe, සිවුර, alms-bowl, පිණ්ඩ පාත්‍රය, couch or lodging, සෙනසුන, sick diet, ගිලන්පස.
Random Fonts
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
DS Malan Bangla Font
DS Malan
Download
View Count : 2611
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
Matara Apple 1 Bangla Font
Matara Apple 1
Download
View Count : 3026
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861

close
Please like, if you love this website