Sinhala to English Dictionary: ගෘහ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරී ගෘහීත
අ පරී ගෘහීත, a. unaccepted, unassented to, නොපිළිගන්නලද.
අ ප්‍රති ගෘහණිය
අ ප්‍රති ගෘහණිය, a. not to be accepted, unacceptable, පිළිගැනීමට නොසෑහෙන.
අ මරාලය
අ මරාලය, n. (ආලය abode), mansion of the gods, දේව වාසස්ථානය, දේවගෘහය, ස්වර්‍ගය.
අධි ගෘහීත, අධි ග්‍රහීත
අධි ගෘහීත, අධි ග්‍රහීත, a. seized, occupied, haunted (by a demon), අරක්ගත්.
ආගාරික
ආගාරික, a. household, domestic, ගෙට or පවුලට අයිති, ගෘහස්ථ.
ආවාස ගෘහය, ආවාසය
ආවාස ගෘහය, ආවාසය, n. dwelling house, residence, ගෙදර, නිවාසය.
කකුළු·සුඟු
කකුළු·සුඟු, E. of කර්‍කටක ගෘංගී, which see.
ගජ්ඣ·කුටය
ගජ්ඣ·කුටය, n. P. of ගෘධ්‍රකුට: vulture mountain (near Rajagaha), so called from its vulture-like shape.
ගහ·පතියා
ගහ·පතියා, n. (ගහ for ගෘහ), head of the family or house, householder, ගෙදර ස්වාමියා.
ගහය
ගහය, n. E. for ගෘහය: house, ගෙය; E. for ග්‍රහය: planet, ග්‍රහතාරකාව.
ගැරයිණි
ගැරයිණි, n. E. of ගෘහිණි: woman, ගෑණි.
ගිරි·ගෘංගය
ගිරි·ගෘංගය, n. mountain peak, කඳුමුදුන.
ගිරි·ගෘංගයා
ගිරි·ගෘංගයා, n. ap. of the bulky Ganésa, ගණේශ.
ගිරිණි
ගිරිණි, n. E. of ගෘහිණි: wife, භාර්‍ය්‍යාව.
ගිහි·බැඳුම
ගිහි·බැඳුම, n. E. of ගෘහබන්‍ධනය: laic condition, matrimony, විවාහක භාවය.
Random Fonts
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766

close
Please like, if you love this website