Sinhala to English Dictionary: ගෙනයන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු තරය
අනු තරය, n. fare, freight. ගෙනයාමේ කුලිය.
අප හරණය
අප හරණය, n. taking away, removing, අහකට ගෙනයාම, අරන්යාම.
ගෙනයනවා
ගෙනයනවා, v. t. to take and go, convey, carry, take away; lead; pret. ගෙනගියා, ගෙනිච්චා; v. n. ගෙනයාම.
ගෙනියනවා
ගෙනියනවා, v. t. See ගෙනයනවා.
ධුරන්‍ධර
ධුරන්‍ධර, a. (ධුර (ම්) load, ධර to bear), burden-bearing, බරගෙනයන; holding (such & such) office, office-bearing, නිලධාරී, office-bearer (so and so).
ධූම·රථකාරයා
ධූම·රථකාරයා, n. locomotive engine-driver, දුම් රිය ගෙනයන්නා.
ධූරීණයා, ධූර්‍ය්‍යයා, ධුර්‍වභයා
ධූරීණයා, ධූර්‍ය්‍යයා, ධුර්‍වභයා, n. (ධූර් වහ), bearer, carrier, බරගෙනයන්නා or ගෙනයන සතා.
ධෞරේයයා
ධෞරේයයා, n. burden-bearer, බර ගෙනයන්නා; beast of burden; horse, බරගෙනයන සතා, අශ්වයා.
නිර්‍හරණය, නිර්‍හාරය
නිර්‍හරණය, නිර්‍හාරය, n. (නිර් out, forth), removing, removal, අහකට ගෙනයාම; evacuation of any of the excrements of the body, පැහැ රුම; extracting, ඇද දැමීම; burning, දවැ දැමීම.
නීත
නීත, a. taken, led, ගෙනයනලද; obtained, ලබා ගත්; well-behaved, සුචරිත, සුවිනීත.
ප්‍ර·ණයනය
ප්‍ර·ණයනය, n. (fr. ·නයනය), leading, ගෙනයාම; preparing, පිළියෙළ කිරීම; appointing, නියම කිරීම.
ප්‍ර·වායකයා
ප්‍ර·වායකයා, n. bearer, conveyer, ගෙනයන්නා; imp, රාක්‍ෂසය.
ප්‍ර·වාහක
ප්‍ර·වාහක, n. (ප්‍ර emp., වහ් to carry), bearing, carrying, conveying, ගෙනයන.
ප්‍ර·විෂ්ටකරනවා
ප්‍ර·විෂ්ටකරනවා, v. t. to lead in, intromit, ඇතුල් කරනවා, ඇතුළට ගෙනයනවා.
භාර·වාහකයා, භාර·වාහයා
භාර·වාහකයා, භාර·වාහයා, n. bearer of burdens, porter, බරගෙනයන්නා.
Random Fonts
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989
Vri Sinhala CN Normal Bangla Font
Vri Sinhala CN Normal
Download
View Count : 2365
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951

close
Please like, if you love this website