Sinhala to English Dictionary: ගෙය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

·ගෙඩිය
·ගෙඩිය, n. wood-apple, දිවුල්ගෙඩිය.
අගාරය
අගාරය, n. house, a building, ගෙය; dale, valley, මිටියාවත,
අගාරික රත්න
අගාරික රත්න, n. pl. lit. house-gems: house ornaments and furniture, අරුමෝසම්බඩු, ගෙයි සැරසිලි.
අධි වාසය
අධි වාසය, n. house, ගෙය, abode, නිවස; site, ඉඩම; perfuming, සුවඳකෙරීම.
අනගාරික
අනගාරික, a. (අන් අගාරික), not dwelling in a house, houseless. ගෙයක් නැති, ascetic, තාපස.
අන්තර්‍ගෟහය
අන්තර්‍ගෟහය, n. (අන්තර් ගෟහය), inner room, apartment, ඇතුල්ගෙය, කාමරය.
අන්තර්‍භෞමාගාරය
අන්තර්‍භෞමාගාරය, n. (ආගාරය) vault, undercroft, බිම්ගෙය, උමග.
අන්තරාවරණය
අන්තරාවරණය, n. (ආවරණය), inner cover, bot. endocarp, ගෙඩිවල ඇතුල් කටුව.
අන්දුඝරය
අන්දුඝරය, n. prison, හිරගෙය.
අන්නාසි ගෙඩිය අන්නාසිය
අන්නාසි ගෙඩිය අන්නාසිය, n. pineapple.
අනාලය
අනාලය, a. desireless, ආලයනැති; houseless, ගෙයක් නැති.
අනු තරය
අනු තරය, n. fare, freight. ගෙනයාමේ කුලිය.
අනුපාද්‍ර විමෝක්ෂය
අනුපාද්‍ර විමෝක්ෂය, n. (අන් priv., උපාද්‍ර clinging), deliverance from passions, කෙල්ශ යන්ගෙන් මිදිම.
අනෝද්‍ර-අනෝනා-ගෙඩිය
අනෝද්‍ර-අනෝනා-ගෙඩිය, n. custard apple, anona squamosa.
අප චය
අප චය, n. loss, නැතිවීම, wearing away, ගෙවී යාම; respect, salutation, සම්මානය, ආචාරය.
Random Fonts
Sara Siri Bangla Font
Sara Siri
Download
View Count : 5864
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433

close
Please like, if you love this website