Sinhala to English Dictionary: ගෙයි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අගාරික රත්න
අගාරික රත්න, n. pl. lit. house-gems: house ornaments and furniture, අරුමෝසම්බඩු, ගෙයි සැරසිලි.
අනගාරික
අනගාරික, a. (අන් අගාරික), not dwelling in a house, houseless. ගෙයක් නැති, ascetic, තාපස.
අනාලය
අනාලය, a. desireless, ආලයනැති; houseless, ගෙයක් නැති.
අරුමෝසම් කර්‍මාන්තකාරයා
අරුමෝසම් කර්‍මාන්තකාරයා, n. cabinet maker, ගෙයිබඩු සාදන්නා.
අරුමෝසම් කර්‍මාන්තය
අරුමෝසම් කර්‍මාන්තය, n. cabinet work, ගෙයිබඩු සෑදීම. E. S.
කැදැටිය
කැදැටිය, n. inner corner of a house, ගෙයිමුල්ල.
ගන්නවා
ගන්නවා, v. t. to take, accept; buy. Used also with the p. pl. of another verb to express the reflexive sense or that the action is done to or for one's self or mutually, as ඔහු ගෙයක් සාදාගත්තා. He built himself a house; ඔවුන් කථාකරගත්තා. They conversed together; pret. ගත්තා; p. pl. ගන or ගෙන; v. n. ගැනීම.
ගිහි·ගෙයි·වසනවා
ගිහි·ගෙයි·වසනවා, v. to dwell or live as a layman.
ගෘහ·ගභීය
ගෘහ·ගභීය, n. interior of a house, inner room, ගෙයි ඇතුළත, ඇතුල්කාමරය.
ගෘහ·දීර්‍ගඝිකාව
ගෘහ·දීර්‍ගඝිකාව, n. a large house-pond or lake or tank, ගෙයි විල or ජලාශය.
ගෘහ·පිරිවය
ගෘහ·පිරිවය, n. the household, ගෙයි වැසියෝ.
ගෘහ·මණිය
ගෘහ·මණිය, n. house-lamp, ගෙයි පහන.
ගෘහ·මයුරයා, ගෘහ·සිඛියා
ගෘහ·මයුරයා, ගෘහ·සිඛියා, n. house-peacock, ගෙයි මොනරා.
ගෘහ·වාසය
ගෘහ·වාසය, n. living as a householder or layman, ගිහිගෙයි ඉඳීම.
ගෘහ·වාසි
ගෘහ·වාසි, a. dwelling in a house, domestic, laic, ගිහිගෙයි වැසි.
Random Fonts
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2994
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2501
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36560
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029

close
Please like, if you love this website