Sinhala to English Dictionary: ගෝලය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂි කූටකය, අක්ෂි කූටය, අක්ෂි ගෝලය
අක්ෂි කූටකය, අක්ෂි කූටය, අක්ෂි ගෝලය, n. eyeball, ඇස්ගුළිය.
අග සව්
අග සව්, n. chief disciple, ප්‍රධාන ගෝලයා: ap. of Buddha's two chief disciples සැරියුත්and මුගලන්, who acted as his recorders.
අපරාර්‍ධ ගෝලය
අපරාර්‍ධ ගෝලය, n. (අර්‍ධ), western hemisphere, බටහිර අර්‍ධ භූගෝලය.
අර්‍ධ ගෝලය
අර්‍ධ ගෝලය, n. half ball or globe; hemisphere.
අර්‍ධ ගෝලාකාර
අර්‍ධ ගෝලාකාර, a. hemispheroidal, semi-orbicular.
අර්‍ධ භූ ගෝලය, අර්‍ධ භූ ගෝල සිතියම
අර්‍ධ භූ ගෝලය, අර්‍ධ භූ ගෝල සිතියම, n. hemisphere, map of hemisphere.
අරි සව්
අරි සව්, n. E. of ආර්‍ය්‍ය ශ්‍රාවක: B. eminent monk or disciple, උතුම් ගෝලයා.
අරුන්ගලය, අරුන්ගෝලය
අරුන්ගලය, අරුන්ගෝලය, n. ear-ring, කඩුක්කම.
ආධුනිකයා,ආධුනික ශිෂ්‍යයා
ආධුනිකයා,ආධුනික ශිෂ්‍යයා, n. freshman, undergraduate, junior, novice, අලුත් ගෝලයා, tyro.
උත්තරාර්‍ධ ගෝලය
උත්තරාර්‍ධ ගෝලය, n. (අර්‍ධ), northern hemisphere, පොළවේ උතුරුභාගය.
ක්‍ෂිති මණ්ඩලය
ක්‍ෂිති මණ්ඩලය, n. terrestrial region, the world, භූගෝලය.
ඛ ගෝලය
ඛ ගෝලය, n. the celestial vault or sphere, sky, අහස්කුක්ෂිය, අහස.
ඛ ගෝලාක්ෂාග්‍රය
ඛ ගෝලාක්ෂාග්‍රය, n. (අක්ෂ අග්‍රය), extremity of the celestial axis, celestial pole, අහස් ධ්‍රැවය.
ඛ ගෝලෝර්‍ඬව
ඛ ගෝලෝර්‍ඬව, a. (ගෝල ඌර්‍ඬව), above the sky, supercelestial. E. S.
ග්‍රත්‍ථිලෝමක
ග්‍රත්‍ථිලෝමක, see ගෝලෝම්.
Random Fonts
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
Dharmavathy Regular Bangla Font
Dharmavathy Regular
Download
View Count : 3923
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2849
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386

close
Please like, if you love this website