Sinhala to English Dictionary: ඝනය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ඝනතාව
අ ඝනතාව, n. thinness, tenuity, rarity, ඝන නැතිකම.
අ ලංඝනීය, අ ලංඝ්‍ය
අ ලංඝනීය, අ ලංඝ්‍ය, a. not to be transgressed, inviolable, කඩකළ අයුතුවූ or නොහැකිවූ; insurmountable, E. S.
අ ලංඝනීයතාව, අ ලංඝ්‍යතාව
අ ලංඝනීයතාව, අ ලංඝ්‍යතාව, n. inviolability &c., කඩකළ නොහැකිකම, &c.
අ විලංඝනීය
අ විලංඝනීය, a. See අලංඝනීය.
අ සං හත
අ සං හත, a. (සංහත compact), not compact, not close or dense, loose, ඝනනැති, බුරුල්.
අ සංකුල ධූම
අ සංකුල ධූම, n. uncompressed or low steam, (යන්ත්‍රවල) ඝනවූ ධූම.
අනුල්ලංඝනය
අනුල්ලංඝනය, n. non-transgression, non-infraction (of law), ඉක්මනොයාම, කඩනොකෙරීම.
අනුල්ලංඝනාකාර
අනුල්ලංඝනාකාර, a. (ආකාර) such as does not go beyond or transgress, or is not passed over or transgressed, impassable, පිටනොයන– කඩනොකරන–ආකාර.
අනුල්ලංඝනාකාරයෙන්
අනුල්ලංඝනාකාරයෙන්, ad. impassably, පිටවිය නොහැකිලෙස.
අනුල්ලංඝනීය
අනුල්ලංඝනීය, a. not to be transgressed, impassable, කඩකළ–පිටවිය–නොහැකිවු or අයුතුවු.
අඳුන් වන්
අඳුන් වන්, a. a dark blue, ඝනනිල්.
අයෝ ඝනය
අයෝ ඝනය, n. (අයස්,ඝනය a solid), hammer, bedge hammer, කුළුගෙඩිය.
අර්‍ශෝඝනී
අර්‍ශෝඝනී, see හීරැස්ස.
අශ්මරීඝෙතෟෂධය
අශ්මරීඝෙතෟෂධය, n. (ඝනඖෂධය), lithontriptic medicine, lithontriptic, අශ්මරි දියකර අරින බෙහෙත.
අෂ්ටාංශ ඝනය
අෂ්ටාංශ ඝනය, n. (අෂ්ට අංශ:) octahedron. E. S.
Random Fonts
Matara Bangla Font
Matara
Download
View Count : 3689
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
Thara Bangla Font
Thara
Download
View Count : 3318
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2555
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
DS Chamika Bangla Font
DS Chamika
Download
View Count : 4351
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343

close
Please like, if you love this website