Sinhala to English Dictionary: චක්‍රය)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂය
අක්ෂය, n. a die used in gambling; wheel, චක්‍රය; organ of sense, ඉන්ද්‍රියය; seed or nut called මාෂ (see අක්ෂමාලාව); a weight of sixteen මාෂ seeds; law, නීතිය; law-suit, නඩුව.
අණ සක
අණ සක, n. E. of ආඥාචක්‍රය.
අර්‍ධ කවය
අර්‍ධ කවය, n. semicircle, අර්‍ධචක්‍රය, අඩකවය.
අර්‍ධ චක්‍රය
අර්‍ධ චක්‍රය, n. semicircle, අඩකවය, අඩවළල්ල.
ආ වෘත්තය
ආ වෘත්තය, n. circuit, circle, වටවූ ගමන, චක්‍රය.
ආකාශ විෂුවය
ආකාශ විෂුවය, n. the equinoctial, අහසේ මැද චක්‍රය or රේඛාව.
ආඥා චක්‍රය
ආඥා චක්‍රය, n. system or code of laws, ව්‍යවස්ථාපංකතිය.
ආන්දෝල චක්‍රය
ආන්දෝල චක්‍රය, n. swing-wheel of a clock &c.
උර සක් මල
උර සක් මල, n. E. of උරචක්‍රමාලාව.
ඒක චක්‍රය
ඒක චක්‍රය, n. single wheel, one-wheeled car; ap. of the sun, සූර්‍ය්‍ය රථය.
කප්පි චක්‍රය, කප්පි රෝදය
කප්පි චක්‍රය, කප්පි රෝදය, n. pulley-wheel, sheave.
කවය
කවය, n. circle, ring, චක්‍රය, වළල්ල.
කාල චක්‍රක
කාල චක්‍රක, a. periodic, pert. to a cycle of time, cyclic.
කාල චක්‍රය, කාල මණ්ඩලය
කාල චක්‍රය, කාල මණ්ඩලය, n. period, cycle of time; time table; a year, අවුරුද්ද.
කින්තුඝතය
කින්තුඝතය, n. cycle, කාලචක්‍රය. E. S.
Random Fonts
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2285
SU Sathmina Bangla Font
SU Sathmina
Download
View Count : 5037
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
Wije 6 Same Thickness Tall Round Bangla Font
Wije 6 Same Thickness Tall Round
Download
View Count : 3712
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726

close
Please like, if you love this website