Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: චතුෂ්ක
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
චතුෂ්ක
චතුෂ්ක, a. (චතුෂ් for චතුඃ:), four, හතර.
චතුෂ්කෝණ, චතුෂ්කෝණකාර
චතුෂ්කෝණ, චතුෂ්කෝණකාර, a. (චතුෂ්කෝණ), square, quadrangular, tetragonal, සතරැස්.
චතුෂ්කෝණය
චතුෂ්කෝණය, n. square, quadrangle, tetragon, සතරැස් හැඩය.
චතුෂ්ටය
චතුෂ්ටය, a. four, fourfold, quadruple, සතරගුණ.
චතුෂ්පක්ෂම·ප්‍රාණියා
චතුෂ්පක්ෂම·ප්‍රාණියා, n. tetrapteran, පියාපත් හත රක් ඇති මැස්සා.
චතුෂ්පණීණි
චතුෂ්පණීණි, n. quadrifoliate, tetraphyllous, කොළහතරක් ඇති.
චතුෂ්පත්ර
චතුෂ්පත්ර, a. bot. tetrapetalous, පෙතිහතරක් ඇති; zo. quadripennate, පියාපත් හතරක් ඇති.
චතුෂ්පථය
චතුෂ්පථය, n. place where four roads meet, සතරමංසන්ධිය.
චතුෂ්පද
චතුෂ්පද, a.alg. quadrinominal; poe. four-lined (verse), හතරපද.
චතුෂ්පද·කාව්‍යය, චතුෂ්පදය
චතුෂ්පද·කාව්‍යය, චතුෂ්පදය, n. metrical verse of four lines, quatrain, සිව්පදය.
චතුෂ්පදය, චතුෂ්පාදනයා, චතුෂ්පාදයා
චතුෂ්පදය, චතුෂ්පාදනයා, චතුෂ්පාදයා, n. quadruped, සිව්පාවා.
චතුෂ්පප්ටි
චතුෂ්පප්ටි, a. or n. sixty-four, හැටහතර.
චතුෂ්පාදක, චතුෂ්පාදක
චතුෂ්පාදක, චතුෂ්පාදක, a. fourfooted, සිව්පා.
චතුෂ්පාදාංගුලි
චතුෂ්පාදාංගුලි, a. (·අංගුලි), tetradactylous, පයේ ඇඟිලිහතරක් ඇති.
චතුෂ්පුරුෂ·කේශරවන්
චතුෂ්පුරුෂ·කේශරවන්, a. bot. tetrandrian, පුරුෂ කේශර හතරක් ඇති.
Random Fonts
CPS 33
Download
View Count : 2463
4u Nadeesha
Download
View Count : 9146
Mi Dasun Wide
Download
View Count : 2238
DL Lihini Ex
Download
View Count : 3539
4u Indumathi
Download
View Count : 5501
A Dilini
Download
View Count : 2796
IW Sujeeva
Download
View Count : 6564
A Sinhala Apple
Download
View Count : 30968
CPS 1
Download
View Count : 2568
GS Nisansala
Download
View Count : 2620
Please like, if you love this website