Sinhala to English Dictionary: චරයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගුලි චරයා
අංගුලි චරයා, n. digitigrade, …යෝ pl. digitigrada, පතුල් නොව පාදඇඟිලි තබා යන සත්ව යෙක් or සත්වජාති.
අනු චරයා
අනු චරයා, n. companion, follower, attendant, servant, කැටුව යන්නා, සේවකයා.
අනු සරයා
අනු සරයා, n. follower, co-operator, අනුචරයා, එක්ව හැසිරෙන්නා.
අභි සරයා
අභි සරයා, n. See අනුචරයා.
අම්බර ගෝචරයා
අම්බර ගෝචරයා, n. bird, කුරුල්ලා.
කිරාතකයා, කිරාතජයා, කිරාතයා
කිරාතකයා, කිරාතජයා, කිරාතයා, n. barbarian, savage, වනචරයා.
ඛේචරයා
ඛේචරයා, n. lit. sky-traveller: applied to any of the heavenly bodies, also an arrow, a cloud, a bird; a kind of of demigod; ap. of Siva.
ගූඪ·චරයා
ගූඪ·චරයා, n. one who goes about secretly, spy, detective, ඔත්තු බලන්නා.
චරයා
චරයා, n. one who walks about; spy, ඔත්තු බලන්නා; the planet Mars, අඟහරුවා; wagtail, වෙරළවටුවා.
දල·සරයා
දල·සරයා, n. E. of දලචරයා: fish, මත්ස්‍යයා; water-fowl, දියකුරුල්ලා.
නිශා·චරයා
නිශා·චරයා, n. night-walker: ap. of an evil spirit, fiend, thief, owl, jackal &c.
නිසසරයා
නිසසරයා, n. E. of නිශාචරයා
නිසාචරයා
නිසාචරයා, n. See නිශාචරයා.
පද්මචරයා
පද්මචරයා, n. lotus-frequenter, viz. the bee මී මැස්සා.
පරී·චරයා, පරි·චාරයා
පරී·චරයා, පරි·චාරයා, n. one who walks around: guard, මුරකාරයා; attendant, servant, සේව කයා.
Random Fonts
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
Maya Bangla Font
Maya
Download
View Count : 3383
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
Mahanuwara Supplement Bangla Font
Mahanuwara Supplement
Download
View Count : 2704

close
Please like, if you love this website