Sinhala to English Dictionary: ඥයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කෘතඥයා
අ කෘතඥයා, n. mas. ungrateful person.
අග්නි දෛවඥයා
අග්නි දෛවඥයා, n. pyromantic, ගින්නෙන් පේන කියන්නා.
අග්නි භාණ්ඩ ශාස්ත්‍ර ඥයා
අග්නි භාණ්ඩ ශාස්ත්‍ර ඥයා, n. pyrotechnist.
අණ්ඩ ශාස්ත්‍ර ඥයා
අණ්ඩ ශාස්ත්‍ර ඥයා, n. oologist.
අන්වය ඥයා
අන්වය ඥයා, n. genealogist, වංශඥයා, පෙළපත් ලේකම.
අභිනව ධර්‍ම ශාස්ත්‍ර ඥයා
අභිනව ධර්‍ම ශාස්ත්‍ර ඥයා, n. neophilosopher.
අව කුජ්ජ ප්‍රාඥයා
අව කුජ්ජ ප්‍රාඥයා, n. one of deficient mental power, සිහි මඳ අය.
අස්ථි විස්තරකාරයා, අස්ථි ශාස්ත්‍රඥයා
අස්ථි විස්තරකාරයා, අස්ථි ශාස්ත්‍රඥයා, n. osteologist.
ආ රෝග්‍ය වෛද්‍ය ශාස්ත්‍ර ඥයා, ආ රෝග්‍ය ශාස්ත්‍ර ඥයා
ආ රෝග්‍ය වෛද්‍ය ශාස්ත්‍ර ඥයා, ආ රෝග්‍ය ශාස්ත්‍ර ඥයා, n. hygeist, soteriologist.
ආත්ම ධර්‍ම ශාස්ත්‍ර ඥයා, ආත්ම ශාස්ත්‍ර ඥයා
ආත්ම ධර්‍ම ශාස්ත්‍ර ඥයා, ආත්ම ශාස්ත්‍ර ඥයා, n. psychologist, ආත්මය ගැන දැනගැම්ම ඇත්තා.
ඉඥයා
ඉඥයා, n. teacher: ap. of Buddha, බුදුන්
උක්කුජ්ජ පඤඤයා, උක්කුජ්ජ ප්‍රාඥයා
උක්කුජ්ජ පඤඤයා, උක්කුජ්ජ ප්‍රාඥයා, n. person of retentive mind, who is like a vessel right way up which retains what falls in.
උච්ඡංග පඤඤයා, උච්ඡංග ප්‍රාඥයා
උච්ඡංග පඤඤයා, උච්ඡංග ප්‍රාඥයා, n. person of non-retentive memory, used of one who easily forgets, as things are easily lost out of the ඔ‍ඩොක්කුව.
උත්සංග ප්‍රාඥයා
උත්සංග ප්‍රාඥයා, n. See උචඡංගපඥඤයා.
උද්හිද් විද්‍යා ඥයා
උද්හිද් විද්‍යා ඥයා, n. botanist, තෘණාදී ශාස්ත්‍ර දන්නා.
Random Fonts
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
Matara Supplement Bangla Font
Matara Supplement
Download
View Count : 2710

close
Please like, if you love this website