Sinhala to English Dictionary: තමාගේම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්තනෝ මතය, අත්තනෝ මතිය
අත්තනෝ මතය, අත්තනෝ මතිය, n. (අත්තනෝ one's own, මති will), one's own will or private opinion, තමාගේම කැමැත්ත or කල්පනාව.
අන්තරීක්ෂණයකරනවා
අන්තරීක්ෂණයකරනවා, v. to introspect, තමාගේම සිත ‍සෝදිසි කර බලනවා.
අනාත්මනීනතාව, අනාත්මාර්‍ථිතාව
අනාත්මනීනතාව, අනාත්මාර්‍ථිතාව, n. disinterestedness, &c., තමාගේම ප්‍රයෝජනය නොසෙවීම.
ආත්ම ප්‍රභාවත්
ආත්ම ප්‍රභාවත්, a. self-luminous, තමාගේම එළි යෙන් බැබළෙන.
ආත්මීය
ආත්මීය, a. one's own, ස්වකීය, තමාගේම.
ආත්මෝප ක්‍රමය
ආත්මෝප ක්‍රමය, n. (ආත්ම උප:), one's own plan or means, තමාගේම උපක්‍රමය.
තමා
තමා, refl. pron. he; තමාම he himself; තමාගේ his; තමාට to him &c.; තමාගේම his own; තමාටම to himself &c.
නිජ
නිජ, a. not-derived, viz. one's own, ස්වකීය, තමාගේම; eternal, සදාකාල.
ස්වාර්‍ථය
ස්වාර්‍ථය, n. (ස්ව අර්‍ථය), one's own property, තමාගේම සම්පත; one's own profit or interest, ආත්මාර්‍ථය; the same meaning, pleonasm.
සිය·පුත්
සිය·පුත්, n. one's own son, තමාගේම පුතා.
සිය·රූපය
සිය·රූපය, n. one's own form or state, තමාගේම රූපය or ස්වභාව.
Random Fonts
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306

close
Please like, if you love this website