Sinhala to English Dictionary: තානම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කෘතානුකූල, අකෘතානුකූල්‍ය
අ කෘතානුකූල, අකෘතානුකූල්‍ය, a. (අනුකූල), irresponsive, unaccommodating, not compliant.
අත්තානිය
අත්තානිය, n. society, association, සභාව.
අත්තානු දිඨීය
අත්තානු දිඨීය, (අත්ත self, අනු with, දිඨීය P. of දෘෂ්ටිය), one's own arbitrary view or religion, free-thinking.
අත්තානු වාදය
අත්තානු වාදය, n. self-conviction, self-condemnation.
අනභ්‍යාස
අනභ්‍යාස, a. not used, antiquated, භාවිතානැති; inexperienced, පළපුරුදු නැති.
අනභ්‍යාසය
අනභ්‍යාසය, n. non-practice or non-practising, භාවිතානොකිරීම; non-usage, disuse, අව්‍යවහා රය, භාවිතානැතිකම.
අන්තානතත්ත
අන්තානතත්ත, a. (අන්ත අනත්ත), limited and unlimited, ending and endless, finite and infinite.
අප ස්තානය
අප ස්තානය, n. after-bath. bathing after a funeral.
ආ වසථය
ආ වසථය, n. residence, abode, නිවාසය, rest-house. විශ්‍රාම ශාලාව, තානායම.
උක්තානුක්ත
උක්තානුක්ත, a. (උක්ත අනුක්ත), uttered and unuttered, said and not said, කී නොකී; expressed and not expressed (subject, gram.).
උත්තානය
උත්තානය, n. lying or beeping with the face up. උඩුමුවව ඉඳීම.
උත්තානසේය්‍යක
උත්තානසේය්‍යක, a. lying or beeping face up, උඩුමුවව නිදන.
උන්නතානත
උන්නතානත, a. (ආනත bent): up and down, viz. undulated, undulating, wavy, undulatory, රැළ ආකාර.
උන්නතානතතාව
උන්නතානතතාව, n. waviness, undulation.
උන්නතානතවෙනවා
උන්නතානතවෙනවා, v. i. to undulate, be wavy, ඉහළ පහළ සැලෙනවා.
Random Fonts
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123

close
Please like, if you love this website