Sinhala to English Dictionary: තාරකා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආර්‍කෂ
ආර්‍කෂ, a. stellar, sidereal, තරු, තාරකා.
ආර්‍කෂ වර්‍ෂය
ආර්‍කෂ වර්‍ෂය, n. sidereal year, තාරකාවර්‍ෂය.
ආර්‍කෂය
ආර්‍කෂය, n. star, තරුව, තාරකාව.
උත්තර ධ්‍රැව තාරකාව
උත්තර ධ්‍රැව තාරකාව, n. north pole star.
උල්කා තරුව
උල්කා තරුව, or තාරකාව, උල්කාව, n. meteor.
උළු කැන
උළු කැන, n. cluster of stars, constellation, තාරකාපංතිය.
ඕෂධී තාරකාව
ඕෂධී තාරකාව, n. herb-star, supposed to preside over herbs and medicine; morning star, පහන්තාරකාව.
කිණුව
කිණුව, n. star, තාරකාව; nose, නාසය.
කේතුව
කේතුව, n. in I. ast. the ninth planet; the descending node; ap. of a noted demon: comet, වල්ගාතාරකාව; flag. කොඩිය; sign. ලකුණ.
ගහය
ගහය, n. E. for ගෘහය: house, ගෙය; E. for ග්‍රහය: planet, ග්‍රහතාරකාව.
ග්‍රහ·තාරකා
ග්‍රහ·තාරකා, n. pl. or a. planets; pert. to planets, planetary.
ග්‍රහ·තාරකා·නමස්කාරය
ග්‍රහ·තාරකා·නමස්කාරය, n. planet-worship, sabianism.
ග්‍රහ·තාරකා·යන්‍ත්‍රය
ග්‍රහ·තාරකා·යන්‍ත්‍රය, n. machine that shows the movements of the planets, orrery.
ග්‍රහ·තාරකා·ලිත
ග්‍රහ·තාරකා·ලිත, n. astronomical almanac, පත කය, නක්‍ෂත්‍ර ලිත.
ග්‍රහ·තාරකාව, ග්‍රහයා
ග්‍රහ·තාරකාව, ග්‍රහයා, n. planet, නැකත් තරුව.
Random Fonts
Kaputa Dot Com Normal Bangla Font
Kaputa Dot Com Normal
Download
View Count : 14307
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2256
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340

close
Please like, if you love this website