Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: තැනක)
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ විප්‍රවාසය
අ විප්‍රවාසය, n. non-foreign residence, residing at home, පිටරටක or අන්තැනක වාසය නොකිරිම.
අභි සාරිකාව, අභි සාරිණී
අභි සාරිකාව, අභි සාරිණී, n. fem. woman who goes to (an assignation), නියමතැනකට යන්නී.
ආශ්‍රයකරනවා, ආශ්‍රයවෙනවා
ආශ්‍රයකරනවා, ආශ්‍රයවෙනවා, v. to frequent (a place, තැනක), deal with, associate or mix with, ගැවසෙනවා, සමාගම් පවත්වනවා; use, practise, භාවිතාකරනවා, පුරුදුකරනවා.
කෘෂි
කෘෂි, a. agricultural, georgic, ගොවිතැනට අයි තිවූ.
තැනන
තැනන, n. thunder, ගර්‍ජනාව.
තැනන්වහන්සේ
තැනන්වහන්සේ, n. hon. person, personage.
ව්‍රජ්‍යාව
ව්‍රජ්‍යාව, n. wandering about for religious purposes or alms, තැනින්තැනයාම, march, පයින් යාම. E. S.; class, tribe, ගෝත්‍රය, flock, රැළ.
විශ්වරූප
විශ්වරූප, a. of all forms, සියලු රූපාකාරවූ, universal, omnipresent, සැමතැනම ඇත්තාවූ.
ශරීර·ප්‍රදේශ්‍ය
ශරීර·ප්‍රදේශ්‍ය, a. med. topical, ශරීරයේ යම්තැනකට අයිතිවූ.
සම්ප්‍ර·පදකරනවා
සම්ප්‍ර·පදකරනවා, v. (සංප්‍ර emp., පද් to go), to ramble, roam, peregrinate, නැතින්තැනයනවා, සැරිසරනවා.
සර්‍ව·ගත
සර්‍ව·ගත, a. omnipresent. සැමතැනම ඇත්තාවූ.
සර්‍ව·භුතස්ථ
සර්‍ව·භුතස්ථ, a. abiding or present in all, ubiquitous, omnipresent, සෑමතැනම පිරිඇත්තාවූ.
සර්‍ව·භූත·ස්ථය
සර්‍ව·භූත·ස්ථය, n. ubiquity, omnipresence, සෑම තැනම පිරිසිටිම.
සර්‍ව·ව්‍යාප්තිය
සර්‍ව·ව්‍යාප්තිය, n. universal diffusion, universality, omnipresence, සෑමතැනම පැතිරි තිබීම.
සර්‍ව·ව්‍යාපි
සර්‍ව·ව්‍යාපි, a. all-pervading, omnipresent, සෑම තැනම පැතිරි ඇත්තාවූ.
Random Fonts
Ananda Bold
Download
View Count : 4226
Ridi 10
Download
View Count : 3624
CPS 25
Download
View Count : 3029
FS Anurada
Download
View Count : 3524
Kusum
Download
View Count : 3646
Sandaya Light
Download
View Count : 2778
DS Kalani
Download
View Count : 3695
DL Dulackshi
Download
View Count : 2523
CPS 28
Download
View Count : 2110
DS Anurada 2
Download
View Count : 3665
Please like, if you love this website