Sinhala to English Dictionary: තිදස

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආඥාපකයා
ආඥාපකයා, n. legibator, නීතිදායකයා.
ආනන්ද ජනක
ආනන්ද ජනක, a. delightsome, pleasurable, enrapturing, ප්‍රීතිදායක, ප්‍රීතිජනක.
ඇතිදැඩිකරනවා
ඇතිදැඩිකරනවා, v. t. to rear and train, bring up, nurture.
ඇතිදැඩිවෙනවා
ඇතිදැඩිවෙනවා, v. i. See ඇතිවෙනවා.
කාම දුධාව, කාම ධේනුව
කාම දුධාව, කාම ධේනුව, n. cow that gives whatever is desired, කැමතිදේ දෙන්නී.
තඩුත්තුව
තඩුත්තුව, n. obstruction, impediment, බාධාව. (in breathing), panting, හතිදැමීම.
ත්‍රි·මූර්‍ත්තිය
ත්‍රි·මූර්‍ත්තිය, n. the threefold form, trimurti, the triad of H. gods, ත්‍රිමූර්‍ත්තිදෙවියෝ.
ති·දස්, ති·දසිඳු, ති·දස්·පතියා·
ති·දස්, ති·දසිඳු, ති·දස්·පතියා· or ·රජ or ·රද, n. (තිදස්, ඉඳු lord), ap. of Sakra or Indra as chief of the gods.
තිදස
තිදස, n. as above, a divine world, දිව්‍යලෝකය.
තීදුව
තීදුව, n. E. of තිද්‍රාව: beep, නින්ද; sea, මුහුද.
තුෂ්ටි·ජනක, ·ජනන, ·දායක
තුෂ්ටි·ජනක, ·ජනන, ·දායක, a. pleasing, gladdening, delighting, ප්‍රීතිදායක.
ද්වි·ධා·ගති
ද්වි·ධා·ගති, a of two natures or kinds, amphibious, ගතිදෙකක් ඇති.
නැති
නැති, a. which is or are not: නැතිදෙයක්, a thing which is not; හොඳනැති දෙයක්, a thing which is not good; කිසිත් නැති මිනිහා, a man who has—to whom there is—nothing.
නීති·විද්‍යාකාරයා
නීති·විද්‍යාකාරයා, n. jurist, නීතිදැනගැන්ම ඇත්තා.
නීතිදායකයා
නීතිදායකයා &c., n. lawgiver, legibator.
Random Fonts
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357

close
Please like, if you love this website