Sinhala to English Dictionary: තොට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධර යුගමය
අ ධර යුගමය, n. the pair of lips, තොල්දෙක.
අ ධරය
අ ධරය, n. the lower lip, යටිතොල.
අජපල්
අජපල්, Costus speciosus (Scit.), කොට්ටම්, තොබු.
අදර
අදර, n. respect, esteem, affection, love, ආදරය; lip, තොල.
අනතුරු
අනතුරු, a. (අන් අතුරු), unintermitting, තොර නැති; immediate, next (of kin, &c.), කිට්ටු.
අපිස් සතොස, අපිස් සතොස් බව
අපිස් සතොස, අපිස් සතොස් බව, n. contentment or happiness with little, ස්වල්පයකින් සතුටුවීම.
අපිස් සතොස්
අපිස් සතොස්, a. contented with little.
අමෘතොද්භවා
අමෘතොද්භවා, lit. everlastingness: see පෙනෙල වැල.
ආ රක්ෂා තොප්පිය
ආ රක්ෂා තොප්පිය, n. helmet, යුඬ ‍තොප්පිය.
ඇතොර, ඇතොවුර
ඇතොර, ඇතොවුර, n. E. for අන්තඃපුරය, harem, ඇතුළුනුවර.
ඇතොවුරු
ඇතොවුරු, n. pl. ladies of the harem.
ඇය
ඇය, pron. fem. she, ඈ, ඕතොමෝ.
ඇවරිය
ඇවරිය, n. comb or section (as of plantains); arch, ආරුක්කුව, තොරණ.
උඩු තොල
උඩු තොල, n. upper lip.
උල්කරනවා
උල්කරනවා, v. t. to sharpen to a point, bring to a point; තොල් ...... to pout the lips.
Random Fonts
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2669
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640

close
Please like, if you love this website