Sinhala to English Dictionary: දක්වා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අර්‍ථ වාචක
අර්‍ථ වාචක, a. expressing the sense, expressive, තේරුම දක්වන.
ආ දිෂ්ට
ආ දිෂ්ට, a. commanded, enjoined, අණකරනලද: shown, දක්වනලද.
ආ මරණන්තික
ආ මරණන්තික, a. (ආ to, අන්තික near), lasting till death, life-long, මරණයදක්වා පවතින.
ආපතෝක්තිය
ආපතෝක්තිය, n. (ආප්ත obtained, උක්තිය saying), proof, argument or syllogism, තර්‍කය, ගෙනහැර දක්වන කාරණාව; acknowledged saying, ඒත්තුගන්නාලද කියමන.
ගෙන·හැර·දක්වනවා
ගෙන·හැර·දක්වනවා, v. t. to adduce, propound, (reasons).
තදගුණ·සංඥාන
තදගුණ·සංඥාන, a. descriptive, epithetic, ආකාරය දක්වන.
තදගුණ·සංඥානය
තදගුණ·සංඥානය, n. describing, epithet, ආකාරය දක්වන වචනයක්.
දක්වනවා
දක්වනවා, v. c. of දකිනවා: to show, set forth, exhibit; pret. දැක්වුවා or දැක්කුවා; v. n. දැක්වීම.
දක්වා
දක්වා, post. until, unto, as far as.
දර්‍ශක
දර්‍ශක, a. indicative, ostensive, පෙන්වන, දක්වන.
දර්‍ශකයා
දර්‍ශකයා, n. indicator, exhibiter, දක්වන්නා; door-keeper, දොරටුපාලයා.
දැක්වීම
දැක්වීම, v. n. of දක්වනවා: showing, පෙන්වීම; presentation.
දිවි·හිමි
දිවි·හිමි, n. end or boundary of life; as ad. to the end of life, මරණය දක්වා.
දිෂ්ට
දිෂ්ට, a. shown, described, seen, දක්වනලද, පෙනෙන.
දේශිත
දේශිත, a. directed, shown, දක්වනලද.
Random Fonts
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291

close
Please like, if you love this website