Sinhala to English Dictionary: දරයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ලජ්ජිකයා, අලජ්ජියා
අ ලජ්ජිකයා, අලජ්ජියා, n. shameless person, ලජ්ජානැත්තා; glutton, කෑදරයා.
ඈලියාවා
ඈලියාවා, n. glutton, කෑදරයා.
කපල් දරයා
කපල් දරයා, n. skull-bearer: ap. of Siva, who wears a necklace of skulls; beggar, හිඟන්නා.
කපාල භෘත්
කපාල භෘත්, n. (කපාල skull, භෘත් possessor), ap. of Siva: see කපල්දරයා.
කාකයා
කාකයා, n. crow; fig. glutton, කෑදරයා.
කාකෝදරයා
කාකෝදරයා, n. snake, සර්‍පයා.
කැවුලැහියා
කැවුලැහියා, n. glutton,කැදරයා.
කෑදරයා
කෑදරයා, n. glutton, gormandizer.
කෑඹලාවා
කෑඹලාවා, n. glutton, කෑදරයා.
කුස ඔත්තා
කුස ඔත්තා, n. uterine brother, එක් කුසේ ස‍හෝදරයා.
කුස්දරයා
කුස්දරයා, n. person living at another's expense, a dependent, loafer, පුප්පාකන්නා.
ගඟ දරයා
ගඟ දරයා, n. ap. of Siva: see ගංගාධරයා.
ගේධයා
ගේධයා, n. glutton, කෑදරයා.
ගොදරයා
ගොදරයා, n. wild fellow, අනාචාරය; crocodile, කිඹුලා.
තුණදරයා, තුණැදුරා
තුණදරයා, තුණැදුරා, n. goldsmith, රන්කරුවා: see තුලාදරයා.
Random Fonts
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
Mi Damidu 2000 Bangla Font
Mi Damidu 2000
Download
View Count : 4233
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
Lankadveepa Bangla Font
Lankadveepa
Download
View Count : 3013
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
DL Ridhma-841619 Mano Bangla Font
DL Ridhma-841619 Mano
Download
View Count : 2416
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
FM Rashmee X Bangla Font
FM Rashmee X
Download
View Count : 10679

close
Please like, if you love this website