Sinhala to English Dictionary: දළය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධර පල්ලවය
අ ධර පල්ලවය, n. the lower shoot, extreme sprout, අග්ගිස්සේ දළුව.
අං අත්ත, අං දළුව
අං අත්ත, අං දළුව, n. horn-branch, viz. antler.
අක් දළ
අක් දළ, n. top bud or bud at the extremity, අග දළුව.
අකුර
අකුර, n. E. of අංකුරය: sprout, bud, දළුව; small stone, කුඩා ගල; pl. අකුරු.
අසිය
අසිය, n. sword, scimitar, කඩුව; flame, ගිනි දළුව.
ඇස, ඇහැ
ඇස, ඇහැ, n. fr. අක්ෂි: eye; chit or germ of a seed, බීජයේ දළුව, බීජාංකුරය; pl. ඇස්.
ඒක දන්ත, ඒක දළ
ඒක දන්ත, ඒක දළ, a. single-tusked, එකදළයක් ඇති.
ඒක දන්තයා, ඒක දළයා
ඒක දන්තයා, ඒක දළයා, n. single-tusker: ap. of Ganésa (ගණේශ) who lost a tusk in contest with කාර්‍තතිකේය.
ඒකජ්වාලය
ඒකජ්වාලය, n. single flame, tongue of fire, තනි ගිනිදළුවක්.
කදළු, කදුරු
කදළු, කදුරු, dog's-bane or forbidden tree, so called on account of its poisonous fruit; see දිවිකදුරු and ගොඩකදුරු (Apocyn.).
කලනය
කලනය, n. spot, ලපය, stain, පැල්ලම, flaw, defect, පළුදුව; embryo of seeds, බීජදළුව.
කලිකා සිවිය
කලිකා සිවිය, n. bot. bud-sheath, hymen දළුවේ වැස්ම.
කාර්‍පණ්‍ය
කාර්‍පණ්‍ය, a. poor, indigent, දළිඳු.
කාර්‍පණ්‍යය
කාර්‍පණ්‍යය, n. poverty, දළිඳුකම.
කිසල
කිසල, n. sproul, shool, twig, දළුව, රිකිල්ල.
Random Fonts
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109

close
Please like, if you love this website