Sinhala to English Dictionary: දික්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පක්ෂ වාදිකම
අ පක්ෂ වාදිකම, n. impartiality &c.
අ භේදිත පාදිකයා
අ භේදිත පාදිකයා, n soliped, solidungulate, කුර ‍බෙදීනැති සතා.
අ විනීතය
අ විනීතය, n. discourtesy, impropriety, rudeness, අශිෂ්ටාචාරය, ආචාර මදිකම.
අ සත්‍ය වාදිකම
අ සත්‍ය වාදිකම, n. untruthfulness, falsehood, බොරුකීම, බොරුකාරකම.
අට දික් පතියෝ
අට දික් පතියෝ, or පාලයෝ, n. pl. the eight rulers or guardian deities who preside over the eight parts of the world.
අදිකරණිය
අදිකරණිය, n. anvil, කිනිහිරය.
අන්තර්‍වාක්‍යාකාරයෙන්
අන්තර්‍වාක්‍යාකාරයෙන්, ad. parenthetically; වගන්තියෙහි මැදිකර.
අනු දික්
අනු දික්, a. (අනු sub, දික් direction), intermediate (points): see අනුදිග.
අනු පදයෙන්, අනු පදිකව
අනු පදයෙන්, අනු පදිකව, ad. following the steps, step by step, step after step, අඩියක් අඩියක් පාසා.
අර්‍ථකයා, අර්‍ථයා
අර්‍ථකයා, අර්‍ථයා, n. asker, requester, ඉල්ලන්නා; beggar, හිඟන්නා; servant who awakes the king &c., අවදිකරන්නා.
අවදිකරනවා
අවදිකරනවා, v. t. to awaken, පුබුදුවනවා.
අෂ්ට දික් පාලයෝ
අෂ්ට දික් පාලයෝ, n. pl. regents of the eight cardinal points or divisions of the earth, අට දික්පතියෝ.
අෂ්ට පාදයා, අෂ්ට පාදිකයා
අෂ්ට පාදයා, අෂ්ට පාදිකයා, n. octopod, අටපාවා.
ආරය
ආරය, n. mine, ආකරය; field, කෙත; dam, නියර; piercer, විදින කටුව; needle, ඉදිකටුව.
ඉදි කටුව, ඉදි කට්ට
ඉදි කටුව, ඉදි කට්ට, n. needle; pl. ඉදිකටු.
Random Fonts
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
Matara Bangla Font
Matara
Download
View Count : 3689
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512

close
Please like, if you love this website