Sinhala to English Dictionary: දිග්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සන්දිගධ
අ සන්දිගධ, a. undoubted, indubitable, අනුමාන නැති.
අ සන්දිගධාර්‍ථ
අ සන්දිගධාර්‍ථ, a. (අර්‍ථ meaning), not of doubtful meaning, unequivocal, අර්‍ථයෙන් අනුමානනැති.
අග්නි කෝණ දිගභාගය, අග්නි කෝණය
අග්නි කෝණ දිගභාගය, අග්නි කෝණය, n. south-east quarter, ගිනිකොන.
අට දිග
අට දිග, n. pl. the eight points of the compass or divisions of the world. See අටකොන, අට දිග්භාග.
අවර දිග් වාසියා
අවර දිග් වාසියා, n. inhabitant of the west, an occidental.
ආයත
ආයත, a long, lengthy, oblong, දිගටිවූ, දිගටි.
උත්තර දිගභාගය, උත්තරදිශාව
උත්තර දිගභාගය, උත්තරදිශාව, n. North, north quarter or district.
උතුරු, උතුරු කන්, උතුරු කුරු, උතුරු දික්, උතුරු දිගු
උතුරු, උතුරු කන්, උතුරු කුරු, උතුරු දික්, උතුරු දිගු, a. northern, boreal.
ඔස්සේ
ඔස්සේ, post. through, along, දිගේ, aoross, හරහ.
කේශර
කේශර, a. filamentary, crinal, කෙඳි ආකාර; having a mane, maned, කරේ දිගමයිල් ඇති.
ගිනි දල්වනවා
ගිනි දල්වනවා, v. to kindle, ignite, make to ගිනි·දික්, ගිනි·දිගු a. south-eastern.
ගිනිදෙවියා
ගිනිදෙවියා, n. See ගිනිදිගහිමියා.
ගුණඨිය, ගුණඨ්‍යය
ගුණඨිය, ගුණඨ්‍යය, n. dried ginger, වියළිඉඟුරු, සිද්දිගුරු.
දක්‍ෂිණ·දිග්භාග
දක්‍ෂිණ·දිග්භාග, a. southern, southerly, දකුණු.
දක්‍ෂිණ·දිග්භාගය
දක්‍ෂිණ·දිග්භාගය, n. the south quarter, the south, දකුණුදිග.
Random Fonts
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792

close
Please like, if you love this website