Sinhala to English Dictionary: දුවන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අවදිකරනවා
අවදිකරනවා, v. t. to awaken, පුබුදුවනවා.
කුබුද්දනවා
කුබුද්දනවා, v. t. to awaken, arouse, පුබුදුවනවා; pret. කිබිද්දුවා.
දාවා
දාවා, n. runner, දුවන්නා.
දිවනවා
දිවනවා, v. to run, flee, දුවනවා; pret. දිවුවා; v. n. දිවීම.
දිවීම
දිවීම, v. n. of දුවනවා: running, race.
දිවූ
දිවූ, v. adj. pret. of දුවනවා: that ran.
දුව
දුව, p. pl. of දුවනවා: running, දුවලා.
දුවන
දුවන, n. lap, hip, උකුළ; pl. දුවන්.
දුවනවා
දුවනවා, v. to run, flee, run away; pret. දිවුවා; p. pl. දුව or දුවලා; v. n. දිවීම.
ධාවනය·කරනවා, ධාවනයවෙනවා
ධාවනය·කරනවා, ධාවනයවෙනවා, v. i. to run flow (of the blood &c.), දුවනවා.
පලා·දුවනවා, පලා·යනවා
පලා·දුවනවා, පලා·යනවා, v. to run away, flee; abscond.
ප්‍ර·ජවියා
ප්‍ර·ජවියා, n swift one, viz, runner, දුවන්නා, courier,දුවන පණිවිඩකාරයා.
පිබිදවීම
පිබිදවීම, v. n. of පුබුදුවනවා: arousing &c.
පිම්මේ·දුවනවා
පිම්මේ·දුවනවා, V. t. to cause to gallop, to gallop (a horse).
පුබුදුකරනවා, පුබුදුවනවා
පුබුදුකරනවා, පුබුදුවනවා, v. t. to awaken, arouse; pret. … පිබිදෙව්වා; v, n. පිබිදවීම.
Random Fonts
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
FS Manel Bold Bangla Font
FS Manel Bold
Download
View Count : 2986
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357

close
Please like, if you love this website