Sinhala to English Dictionary: දූවිලි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ක්‍ෂුද්‍ර වීජය
ක්‍ෂුද්‍ර වීජය, n. minute seed, spore, sporule, (දූවිලි මෙන්) ඉතා සිහින් බීජය.
දූවිල්ල
දූවිල්ල, n. the dust: pl. දූවිලි, දූලි, dust: Sans. ධූලි.
දූවිලි
දූවිලි, n. pl. or a. of දුවිල්ල: dust.
දූවිලි·කොස්ස
දූවිලි·කොස්ස, n. dust-brush.
දූවිලි·නිවනවා
දූවිලි·නිවනවා, v. to lay the dust.
දූවිලි·රෙදිකඩ
දූවිලි·රෙදිකඩ, n. duster.
දූවිලිගසාදමනවා
දූවිලිගසාදමනවා, v. to strike off dust, to dust.
ධූලි
ධූලි, n. dust, දූවිලි.
පංසු
පංසු, n. earth, dust, mud, පස්, දූවිල්ල.
පරාග
පරාග, n. pollen of flowers, මල්රේණු; dust, දූවිලි.
පාංශුල
පාංශුල, a. dusty, දූවිලි සහිත.
පාඩසුව
පාඩසුව, n. dust, දූවිල්ල.
රජ, රජස්
රජ, රජස්, n. dust, දූවිලි; pollen, රේණු, menses, ඔසප what produces sensual desire, රාග හේතුව.
රජෝහරණය
රජෝහරණය, n. (රජස් dust, හරණය removing), removing dust or dirt, cleansing, දූවිලි or කිලුට, පහකිරීම, පවිත්‍රකිරීම; dirt-remover, viz. water, වතුර.
රද(ය)
රද(ය), n. pain, රිදුව; dust, දූවිල්ල; blood, ලේ; cord, ලනුව; splitting, පැළීම.
Random Fonts
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2214
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2634
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069

close
Please like, if you love this website