Sinhala to English Dictionary: දෙකට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උභතෝ කෝටික
උභතෝ කෝටික, a. (උභතෝ fr. උභතස් on both sides, කෝටික edged), double-edged. දෙමුව හත්; log. cutting bothways, involving a dilemma, කොන්දෙකක් ඇති (තර්‍කය).
උභයාර්‍ථ
උභයාර්‍ථ a. (අර්‍ථ), of double meaning, equivocal, තේරුම් දෙකක් ඇති.
එ බන්දා, එ බන්දෙක්
එ බන්දා, එ බන්දෙක්, pron. mas. such a person as that, එවැන් අය &c.
ද්වන්‍දය, ද්වන්‍දවය
ද්වන්‍දය, ද්වන්‍දවය, n. pair, couple, කුට්ටම; strife, පොරය; secret, රහස; a compound of two nouns, එනම් සමාසය; combination of two diseases, රෝගදෙකක්; the sign of the zodiac Gemini, මිථුන රාශිය.
ද්වන්‍ද්වාතිත
ද්වන්‍ද්වාතිත, a. (අතීත gone), stoic, stoical, සැප දුක දෙකම නොසලකන.
ද්ව්‍යක්‍ෂ
ද්ව්‍යක්‍ෂ, a. (ද්වී අක්‍ෂ), biaxial, කුර්‍බර දෙකක් ඇති.
ද්ව්‍යක්‍ෂර
ද්ව්‍යක්‍ෂර, a. (ද්වී අක්‍ෂර), biliteral, අකුරු දෙකක් ඇති.
ද්ව්‍යක්‍ෂි
ද්ව්‍යක්‍ෂි, a. (ද්වී අක්‍ෂි), pert. to the two eyes, binocular, ඇස්දෙකට අද්‍රළ.
ද්වා·ත්‍රිංශත්
ද්වා·ත්‍රිංශත්, n. or a. thirty-two, තිස්දෙකක්.
ද්වි·කෝණ
ද්වි·කෝණ, a. biangular, දෙකොන්.
ද්වි·ඡේදනය
ද්වි·ඡේදනය, n. bisection, දෙකට කැපීම.
ද්වි·දන්ත
ද්වි·දන්ත, a. bidental, දත්දෙකක් ඇති.
ද්වි·ධා·කරනවා
ද්වි·ධා·කරනවා, v. t. to bisect, halve, දෙකට කප නවා. බෙදනවා.
ද්වි·ධා·ගති
ද්වි·ධා·ගති, a of two natures or kinds, amphibious, ගතිදෙකක් ඇති.
ද්වි·ධා·චක්‍ර, ද්වී·චක්‍ර
ද්වි·ධා·චක්‍ර, ද්වී·චක්‍ර, a. two-wheeled; having two bends, sigmoid, (S යන්න මෙන්) වංගුදෙකක් ඇති.
Random Fonts
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939

close
Please like, if you love this website