Sinhala to English Dictionary: දෙනට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නාථ පිණ්ඩකයා
අ නාථ පිණ්ඩකයා, n. almsgiver, philanthropist, දන්දෙන්නා.
අ ප්‍රත්‍යාදිෂ්ට
අ ප්‍රත්‍යාදිෂ්ට, a. (අ, ප්‍රති ආදිෂ්ට), uninformed, unwarned, දැනුම්දෙනු–අවවාද–නොලැබූ.
අත දෙනවා
අත දෙනවා, v. to give one's hand, shake hands.
අත් කරදෙනවා
අත් කරදෙනවා, v. t. to give possession of, make over to, yield up to.
අත් පත්කරදෙනවා
අත් පත්කරදෙනවා, v. t. See අත්කරදෙනවා.
අත් පොළසන් දෙනවා
අත් පොළසන් දෙනවා, v. to clap the hands, applaud.
අත් මිදෙනවා
අත් මිදෙනවා, v. i. to get free, escape.
අත් ලස්දෙනවා
අත් ලස්දෙනවා, v. to give bribes, bribe.
අධෝ කශේරුකා ස්ථිය
අධෝ කශේරුකා ස්ථිය, n. (අස්ථිය), os sacrum, sacrum, පිටකොන්දෙන් පහත් පුරුක.
අන්සතුකරනවා
අන්සතුකරනවා, v. t. to transfer to another, alienate, අන්කෙනෙකුට දෙනවා, අහිමිකරනවා.
අනු කර්‍ෂණයවෙනවා
අනු කර්‍ෂණයවෙනවා, v. i. to be attracted &c., ඇදෙනවා.
අනු දන්නවා
අනු දන්නවා, v. to consent, permit, කැමති වෙන වා or ඉඩදෙනවා; pret. අනුදත්තා.
අනු දන්වනවා
අනු දන්වනවා, v. to consent, give permission, vouchsafe, sanction, ඉඩ – අවසර – දෙනවා.
අනු බලදෙනවා
අනු බලදෙනවා, v. to buttress, support; sustain; encourage, urge on, abet; රුකුල්දෙනවා, උසු ලනවා, පොළඹවනවා.
අනු ශාසනාකරනවා
අනු ශාසනාකරනවා, v. to exhort, admonish, warn, counsel, instruct, දැනමුතුකම් දෙනවා &c.
Random Fonts
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2565
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3094
Chamath Huru Bangla Font
Chamath Huru
Download
View Count : 4665
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612

close
Please like, if you love this website