Sinhala to English Dictionary: දෙවියෝ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජරයා
අ ජරයා, n. one who never grows old, a god, දෙවියා.
අ මර්‍ත්‍යයා
අ මර්‍ත්‍යයා, n. immortal one, a deity, දෙවියෙක්.
අග දෙවියෝ
අග දෙවියෝ, n. supreme god, Indra, ඉන්ද්‍ර.
අග්නි දේව, අග්නි දෙවියෝ
අග්නි දේව, අග්නි දෙවියෝ, n. god of fire.
අග්‍ර දේව
අග්‍ර දේව, n. the supreme god, Indra. See අග දෙවියෝ.
අඝෝර
අඝෝර, a. not savage or terrible, රෞද්‍රනැති; n. ap. of Siva, ශිවදෙවියා.
අනංගයා
අනංගයා, n. the bodiless one: ap. of Kama the god of sexual love, Cupid, කාම‍දෙවියෝ.
අනල
අනල, n. fire, ගින්න; bile, පිත; the god Agni, අගනිදෙවියා; the Pleiads, කැතිනැකත.
අරක් දෙවියා
අරක් දෙවියා, n. tutelary deity.
අවර දේවතාවා
අවර දේවතාවා, n. Varuna, god of the West, වරුණදෙවියෝ.
අශ්ව මුඛයා
අශ්ව මුඛයා, n. horse-faced demi-god, අශ්ව මු ණක් ඇති දෙවියෙක්, celestial chorister, ස්වර්‍ග ගායකයා.
අසිරි රූ
අසිරි රූ, n. (අසිරි wonderful, රූ form), ap. of Cupid, කාමදෙවියෝ.
ආදිත්‍යයා
ආදිත්‍යයා, n. a deity, දෙවියෙක්; the sun, ඉර, සූර්‍ය්‍යයා.
ඉගු සැව්
ඉගු සැව්, n. sugar-cane bow: ap. of Cupid, කාමදෙවියෝ.
ඉටුදෙවියා
ඉටුදෙවියා, n. god of good fortune; one's chosen teacher or god.
Random Fonts
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
Kaputa Dot Com Normal Bangla Font
Kaputa Dot Com Normal
Download
View Count : 14307
Sara Siri Bangla Font
Sara Siri
Download
View Count : 5864

close
Please like, if you love this website