Sinhala to English Dictionary: දෝං

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භේදෝපචාරය
අ භේදෝපචාරය, n. (අභේද උපචාරය), undivided usage, double application, metonymy. E. S.
අංජලිය
අංජලිය, n. the two hands united to form a bowl to drink out of, දෝත.
අද්දෝනය, අද්දෝනේ
අද්දෝනය, අද්දෝනේ, n. wash-hand-basin, අත් දෝනය.
අදෝනාව
අදෝනාව, n. lamentation, whining, whine.
අදෝනාව
අදෝනාව, n. lamentation &c.: see අදෝනාව.
අදෝමය, අදෝමයි
අදෝමය, අදෝමයි, excl. it is a pity, how sad.
අනවධානය
අනවධානය, n. inadvertence, mistake, ප්‍රමාද දෝෂය, වැරදිල්ල.
අනාපන්තිය
අනාපන්තිය, n. faultlessness, blamelessness, unimpeachableness, නි‍ර්‍දෝෂකම.
අභි දෝහය
අභි දෝහය, n. oppression, පීඩාව abuse, ගර්‍හාව.
අයුණු
අයුණු, n. fault, wrong, badness, අගුණය, දෝෂය.
ආ දීනවය
ආ දීනවය, n. distress, evil, injury, disaster, දුක, අනතුර, විපත; fault, දෝෂය.
ආත්ම දෝෂාරෝපණය
ආත්ම දෝෂාරෝපණය, n. self-condemnation, තමාපිට ‍දොස්තබාගැනීම.
ආත්ම දෝෂාරෝපිත
ආත්ම දෝෂාරෝපිත, a. (දෝෂ ආරෝපිත), self-condemned, තමාපිට දොස්තබන or තබාපු.
ආන්දෝල
ආන්දෝල, a. swinging, oscillating, පෑදෙන, වැනෙන.
ආන්දෝල චක්‍රය
ආන්දෝල චක්‍රය, n. swing-wheel of a clock &c.
Random Fonts
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723

close
Please like, if you love this website