Sinhala to English Dictionary: ධනු)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ඞධනීයතාව
අ ඞධනීයතාව, n. impracticability, කළනොහැකි අමාරුකම.
අ ධන, අ ධනි
අ ධන, අ ධනි, a. debitute of riches. සම්පත් නැති, impecunious, penniless, දිළිඳු.
අ ව්‍යාපාද
අ ව්‍යාපාද, a. unmalignant, ක්‍රෝධනැති, නපුරු නැති.
අ ශස්ත්‍ර
අ ශස්ත්‍ර, a. without weapons, unarmed, defenceless, ආයුධනැති.
අ සම්බන්ධ
අ සම්බන්ධ, a. disconnected, separate, unconnected, unallied, සම්බන්ධනැති, නොබැඳි; incoherent, irrelevant, ගැළපී නැති, desultory, ආකූල.
අ සාධනිය
අ සාධනිය, a. impracticable, unaccomplishable, යමෙකුට ඉෂ්ටකළ නොහැකිවූ.
අධ්‍යෙෂණ‍ව
අධ්‍යෙෂණ‍ව, n. request, ඉල්ලීම, invitation, ආරාධනාව.
අනපරාධ, අනපරාධී
අනපරාධ, අනපරාධී, a. (අන් අප:), guiltless, innocent, අපරාධනැති, නිදොස්‍‍‍‍‍‍‍‍‍.
අර්‍ථ·ප්‍රසාධනී
අර්‍ථ·ප්‍රසාධනී, see ගොඩමානෙල්.
අර්‍ථවත්
අර්‍ථවත්, a. full of meaning, significant, හොඳ තේරුමක් ඇති; wealthy, ධනවත්, වස්තුකාර.
අරියුම
අරියුම, n. invitation, request, ආරාධනාව, ඉල්ලීම.
ආ රාධනාකරනවා
ආ රාධනාකරනවා, v. to invite, කැඳවනවා; effect, ඉෂ්ට කරනවා.
ආ රාධනාව
ආ රාධනාව, n. invitation, කැඳවීම; request, ඉල්ලීම.
ආමන්ත්‍රණය
ආමන්ත්‍රණය, n. calling, inviting, invitation, කැඳවීම, ආරාධනාව; addressing, යමෙකුට කථා කෙරීම.
ඇරයුම, ඇරියුම
ඇරයුම, ඇරියුම, n. request, prayer, ආරාධනාව, ඉල්ලීම.
Random Fonts
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
DL Araliya Li Bangla Font
DL Araliya Li
Download
View Count : 4556
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14811
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999

close
Please like, if you love this website