Sinhala to English Dictionary: ධෛර්‍ය්‍යය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධෛර්‍ය්‍යකරනවා
අ ධෛර්‍ය්‍යකරනවා, v. t. to discourage, unman, හිත පසුබටකරනවා, discountenance. E. S.
අ ධෛර්‍ය්‍යය
අ ධෛර්‍ය්‍යය, n. cowardice, despondency, &c., ධෛර්‍ය්‍ය නැතිකම.
අ ධෛර්‍ය්‍යවෙනවා
අ ධෛර්‍ය්‍යවෙනවා, v. i. to be discouraged, despond, කලකිරෙනවා.
අ ශුර
අ ශුර, a. unheroic, ධෛර්‍ය්‍යනැති, බියසුලු; unskilful, අසමර්‍ථ.
අ ශුරතාව
අ ශුරතාව, n. lack of heroism &c., ධෛර්‍ය්‍යනැතිකම.
ආ රභ මාණ
ආ රභ මාණ, a. (ආ emp. or unto, රභ් to begin), beginning boldly, enterprising, ධෛර්‍ය්‍යයෙන් පටන්ගන්න.
ආර භටය
ආර භටය, n. boldness, confidence, enterprise, බුහුටිකම,ධෛර්‍ය්‍යය.
ක්‍ෂීණ වික්‍රාන්ත
ක්‍ෂීණ වික්‍රාන්ත, a. daunted, cowardly, pussillanimous, recreant, ධෛර්‍ය්‍යනැති, බයාදු.
කෘත පෞරුෂ
කෘත පෞරුෂ, a. manly, brave, gallant, ධෛර්‍ය්‍යමත්.
දිරිතර
දිරිතර, a. courageous, ධෛර්‍ය්‍යමත්.
දිරිය
දිරිය, n. courage, ධෛර්‍ය්‍යය.
ධීරත්‍වය
ධීරත්‍වය, n. firmness &c., courage, ධෛර්‍ය්‍යය; suppression of jealousy.
ධෛර්‍ය්‍යකරනවා, ධෛර්‍ය්‍යමත්කරනවා
ධෛර්‍ය්‍යකරනවා, ධෛර්‍ය්‍යමත්කරනවා, v. t. to encourage, stimulate, embolden.
ධෛර්‍ය්‍යමත්, ධෛර්‍ය්‍යවන්ත
ධෛර්‍ය්‍යමත්, ධෛර්‍ය්‍යවන්ත, (or more correctly) ධෛර්‍ය්‍යවත් a. courageous, brave, energetic, resolute.
ධෛර්‍ය්‍යවන්තයා
ධෛර්‍ය්‍යවන්තයා, n. brave or energetic person, hero.
Random Fonts
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2222
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2554
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2828
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5240
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5515
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7716
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3627
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2285

close
Please like, if you love this website