Sinhala to English Dictionary: නගල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගූඪ ඥානය
අ ගූඪ ඥානය, n. superficial knowledge, smattering, අල්ප දැනගැන්ම.
අ චින්ත්‍ය
අ චින්ත්‍ය, a. inconceivable, incomprehensible, inscrutable, සිතිය or දැනගත නොහැකිවූ (දේ).
අ චේලකයා
අ චේලකයා, n. naked religious mendicant, නග්න සන්නාසියා..
අ මර්‍දදිත
අ මර්‍දදිත, a. unsubdued, මැඩ නොපවත්වනලද; unpolished, rough, ඔප නගානැති.
අ මර්‍ෂණතාව, අ මර්‍ෂණත්වය
අ මර්‍ෂණතාව, අ මර්‍ෂණත්වය, n. impatience &c., නොඉවසිල්ල, කිපෙනගතිය.
අ රුචි ජනකතාව
අ රුචි ජනකතාව, &c., n. nauseousness, loathsomeness, අප්‍රියාශය උපදවනගතිය, පිළිකුල්කම.
අ විඥෙය
අ විඥෙය, a. unknowable, incomprehensible, දැනගත—තේරුම්ගත—නොහැකිවු.
අ විභාවනීය
අ විභාවනීය, a. unascertainable, imperceptible, දැනගත නොහැකිවු, නොදැනෙන.
අ ස්වච්ඡතාව
අ ස්වච්ඡතාව, n. opacity, විනිවිදනොයනගතිය.
අදුන් සැර්‍ව
අදුන් සැර්‍ව, n. Arjuna's bow, අර්‍ජුනගේ දුන්න.
අධ්‍යයනකරනවා
අධ්‍යයනකරනවා, v. t. to study, learn, උදග්‍රහ ණය කරනවා, ඉගනගන්නවා.
අධීන
අධීන, a. read, studied, ඉගනගත්, committed to memory, හදාරනලද.
අනගාරික
අනගාරික, a. (අන් අගාරික), not dwelling in a house, houseless. ගෙයක් නැති, ascetic, තාපස.
අනගිකම
අනගිකම, n. valuableness, &c., අනඝ්‍ර්‍ර්‍කම.
අන්තෝනගරය
අන්තෝනගරය, n. (අන්තඃනගරය), inner town, ඇතුළු නුවර, palace, මාලිගාව.
Random Fonts
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084

close
Please like, if you love this website