Sinhala to English Dictionary: නන්දු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තන්ද්‍ර, අ තන්ද්‍රිත
අ තන්ද්‍ර, අ තන්ද්‍රිත, a. wakeful, alert, sprightly, උනන්දු.
අ තන්ද්‍රිය
අ තන්ද්‍රිය, n. wakefulness, &c., උනන්දුකම.
අ වීර
අ වීර, a. non-heroic, impotent, strengthless; unenergetic, උනන්දුනැති.
අ වීර්‍ය්‍යතාව, අ වීර්‍ය්‍යය
අ වීර්‍ය්‍යතාව, අ වීර්‍ය්‍යය, n. effortlessness, lethargy, විර්‍ය්‍යනැතිකම, උනන්දු නැතිකම.
අත්‍යානන්දනය
අත්‍යානන්දනය, n. great delight, rapture, transport, මහත් ප්‍රීතිය.
අත්‍යානන්දනයකරනවා
අත්‍යානන්දනයකරනවා, v. t. to enrapture, transport, ඉතා ප්‍රීතිමත්කරනවා.
අත්‍යානන්දිත
අත්‍යානන්දිත, a. greatly delighted, enraptured, ඉතා ප්‍රීතිමත්.
අනුෂ්ණ
අනුෂ්ණ, a. (අන් උෂ්ණ). not warm, lukewarm, cold; apathetic, buggish, lazy, උෂ්ණ නැති, උණුහුම් නැති; උනන්දු නැති.
අභි නන්දනය
අභි නන්දනය, n. rapture, ecstasy, ප්‍රීතිමත්කම.
අභි නන්දනයා
අභි නන්දනයා, n. a Jaina sage or saint, Rishi, සෘෂියා.
අර්‍ක නන්දන
අර්‍ක නන්දන, n. son of the sun, සූය්‍යාගේ පුත්‍රයා viz. Yama, යම.
අල්ප චේෂ්ටිත
අල්ප චේෂ්ටිත, a. inert, inactive, උනන්දු නැති; little sought.
ආකාසානන්දචායතනය
ආකාසානන්දචායතනය, n. (ආයතන) the first Brahma world, where the inhabitants live twenty thousand kalpas in an incorporeal state.
ආනන්දතාව
ආනන්දතාව, n. joyfulness, rapture, ප්‍රීතිමත්කම.
ආනන්දනය, ආනන්දය
ආනන්දනය, ආනන්දය, n. delectation, joy, ප්‍රීතිය.
Random Fonts
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677

close
Please like, if you love this website