Sinhala to English Dictionary: නයි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කුලීනයා
අ කුලීනයා, n. mas. low-caste person, plebeian, අඩු ජම්මක්කාරයා.
අ ච්ඡාදනයකරනවා
අ ච්ඡාදනයකරනවා, v. t. (අ priv.,ච් euphonic, ඡාදන covering), to cover, වසනවා, don, clothe, අඳිනවා.
අ ඥානයා
අ ඥානයා, n. ignorant or unlearned or foolish person, dolt, නූගතා, මෝඩයා.
අ දමනියතාව
අ දමනියතාව, n. untamableness, &c., දමනයකළ නොහැකි ස්වභාව.
අ මනයා
අ මනයා, n. stupid person, simpleton, නිවටයා, මෝඩයා.
අ ශාන්ත
අ ශාන්ත, a. restless, unquiet, unallayed, නිශ්චල නොවන, සහනයක් නැති.
අ ශෘණ්‍ය
අ ශෘණ්‍ය, a. unbridled, E. S.; untamable, දම නයකළ නොහැකිවු.
අ සජ්ජනයා
අ සජ්ජනයා, n. (සජ් for සත්), evil person, අසත්පුරුෂයා.
අ ස්ථාන
අ ස්ථාන, a. out-of-place, unseasonable, inopportune, ස්ථානයට or ප්‍රස්තාවට අයිති or එකඟ නැති.
අංජනයකරනවා
අංජනයකරනවා, v. t. to draw, delineate, අඳිනවා.
අංජනයා
අංජනයා, n. elephant supporting the west corner of the world.
අජිනයා
අජිනයා, n. a kind of deer or antelope, මුවා.
අටනයකරනවා
අටනයකරනවා, v. to travel, walk, ගමන්කරනවා, ඇවිදිනවා.
අත්‍යානන්දනයකරනවා
අත්‍යානන්දනයකරනවා, v. t. to enrapture, transport, ඉතා ප්‍රීතිමත්කරනවා.
අති දේශය
අති දේශය, n. gram. extended application; substitution; අසමානයක් සමානකොටකීම.
Random Fonts
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2213
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476

close
Please like, if you love this website