Sinhala to English Dictionary: නාසා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

*වි·නාශක, වි·නාශකර, වි·නාශදායක
*වි·නාශක, වි·නාශකර, වි·නාශදායක, a. (වි emp.), destroying, destructive, consuming, noxious, ruinous, causing or bringing destruction, නාස්තිකරන, නාස්තික.
අ චේලකයා
අ චේලකයා, n. naked religious mendicant, නග්න සන්නාසියා..
අ බලිවෙනවා
අ බලිවෙනවා, v. i. to waste away, become feeble, බෙලහීන වෙනවා, perish, නාස්තිවෙනවා.
අ විනෂ්ට
අ විනෂ්ට, a. undestroyed, නාස්තිනුණ.
අ ශ්‍රැත
අ ශ්‍රැත, a. unheard, නාසනලද or නැසුණ.
අග්‍ර නාසිකාව
අග්‍ර නාසිකාව, n. nose-end, නා‍හේ අග; beautiful nose, ලක්ෂණ නාහේ.
අට්ට හාසය, අට්ට හාස්‍යය
අට්ට හාසය, අට්ට හාස්‍යය, n. loud laughter, roar of laughter, හයියෙන් සිනාසීම.
අති හාසය
අති හාසය, n. excessive laughter, loud laugh, අධික සිනාව, තදින් සිනාසීම.
අන්නක්කා
අන්නක්කා, n. pineapple (the fruit), අන්නාසී.
අන්නාසි කොටුව අන්නාසි මඩුව අන්නාසි වත්ත
අන්නාසි කොටුව අන්නාසි මඩුව අන්නාසි වත්ත, n. pinery.
අන්නාසි ගෙඩිය අන්නාසිය
අන්නාසි ගෙඩිය අන්නාසිය, n. pineapple.
අන්නාසි, අනනාසි
අන්නාසි, අනනාසි, Port., pine-apple, Ananas [sativa.
අනාශ්‍රව, අනාසව
අනාශ්‍රව, අනාසව, a. (අන් ආශ්‍රව) passionless, pure, කෙල්ශරහිත.
අනු නාසික
අනු නාසික, a. nasal, through the nose.
අපාය
අපාය, n. destruction, නාස්තිය, hell, නරකාදිය.
Random Fonts
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2554
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16618
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5240
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4228
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2347
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4941
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805

close
Please like, if you love this website