Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: නැමති
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
කාම පංකය
කාම පංකය, n. the filth of lust, කාමනැමති මඩ.
කාමෝඝය
කාමෝඝය, n. (කාම ඕඝය), torrent of love or desire, කාම නැමති සැඩපාර.
ගුණ·රත්නය
ගුණ·රත්නය, n. the gem of virtue or good quality, ගුණ නැමති රත්නය.
ගුණ·සාරය
ගුණ·සාරය, n. essence of virtue, of excellence or goodness, ගුණ නැමති සාරය or යහපත්කමේ ගුණය
චක්ෂු·වාරය
චක්ෂු·වාරය, n. lit. eye-door, ඇස නැමති දොර; eye-lid, ඇසිපිය.
තුනු·විල
තුනු·විල, n. lit. the body-lake: lake-like body, ශරීරය නැමති විලා.
නැමති
නැමති (= නමැති) adj. conj. fr. නම් ඇති: so-called, like, resembling, as ජීවනය නැමති (නමැති) ඔටුන්න, the crown of life.
භව·කාන්තාරය
භව·කාන්තාරය, n. fig. the desert or wilderness of existence (existence being regarded as an evil), සංසාරය නැමති කාන්තාරය.
භව·කීලය
භව·කීලය, n. (භව existence or state, කීලය stake), tranamigration, the affliction of transmigration, කීලය alluding to the suffering of transmigration or existence, සංසාරය නැමති දුක.
මහී·කාන්තාව
මහී·කාන්තාව, n. fem. personification of the earth, (say) earth-lady, as sustaining all from the produce of the ground, පොළොව නැමති ස්ත්‍රී.
මොහඳුර
මොහඳුර, n. (මොහ ignorance, අඳුර), darkness of ignorance or folly. මෝඩකම නැමති අඳුර.
සර්ව·විද්‍යා·සාගරය
සර්ව·විද්‍යා·සාගරය, n. ocean of universal knowledge, සියලු දැනගැම්ම නැමති සාගරය.
Random Fonts
AH Duminda
Download
View Count : 3956
NPW Achala
Download
View Count : 2315
CPS 20
Download
View Count : 2285
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
GS Minu
Download
View Count : 2593
FM Malithi X
Download
View Count : 17872
Mi Aradhana
Download
View Count : 5069
DL Ridhma-841619 Mano
Download
View Count : 2416
DL Sarala
Download
View Count : 7935
Matara Normal
Download
View Count : 3443
Please like, if you love this website