Sinhala to English Dictionary: නැමි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නත
අ නත, a. unbent, erect, unbending, rigorous, වකුටුනැති, නැමිනැති, නොනැමෙන.
අ ප්‍රණත
අ ප්‍රණත, a. unbent, erect, නැමීනැති, කෙලින් තිබෙන.
අ ප්‍රණම
අ ප්‍රණම, a. unbending, inductile, නොනැමෙන.
අ භුගත
අ භුගත, a. not bent or crooked, straight, වකුටු or නැමී නැති, සෘජු.
අන්තරාවනත
අන්තරාවනත, a. (අ‍වනත), bent inwards, involute, involuted, ඇතුළට නැමී තිබෙන.
අභ්‍යන්තරාවන්ත
අභ්‍යන්තරාවන්ත, a. (අවනත), bent inwards, bot. introrse, ඇතුළට නැමුණු.
අව නත
අව නත, a. bent down, bending, stooping, bowing, පහතට නැමී තිබෙන or සිටින; humble, respectful, යටහත්; bot. nutant, reclinate, recurvate, නැබුරු.
අව නත මස්තක
අව නත මස්තක, a. bot. nutant, අග or මුදුන නැමෙන.
අව නතවෙනවා
අව නතවෙනවා, v. i. to bend down, bow, පහ තට නැමෙනවා.
අව නතිය
අව නතිය, n. stooping, stoop, bending &c., පහ තට නැමීම.
ආ කුංචිත
ආ කුංචිත, a. twisted, bent &c.; contracted; වෙ ළුණු, නැමුණු, ඇකුළුණු.
ආ වර්‍තතනය
ආ වර්‍තතනය, n. turning &c., කැලැත්තීම; revolving, කැරකීම; bending back පස්සට නැමීම.
ආභුගත
ආභුගත, a. bent, crooked, stoopiug, වකුටු, නැමෙන.
කර බැහැම
කර බැහැම, n. bending the neck or shoulders, කර නැම්ම; hardness, severity, තදකම.
කරනැමියා, කරනැවෑමියා
කරනැමියා, කරනැවෑමියා, n. barber, hair-dresser, පණික්කියා.
Random Fonts
Maya Bangla Font
Maya
Download
View Count : 3383
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443

close
Please like, if you love this website