Sinhala to English Dictionary: නැවතීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනවරතය
අනවරතය, n. continuousness, constancy, නො නැවතීම, නිරන්තරය.
අප රතිය
අප රතිය, n. cessation, නැවතීම; passionlessness, කෙල්ශනැතිකම.
අප ශමය, අප සමය
අප ශමය, අප සමය, n. (අප off. ශමය rest), cessation, refraining, pause, respite, නැවතීම.
අමත්තුව
අමත්තුව, n. cessation, නැවතීම.
අව රතිය
අව රතිය, n. stopping, ceasing, නැවතීම; non-attachment, නොඇලීම.
ආ රතිය
ආ රතිය, n. stopping, ceasing, නැවතීම: see විරතිය.
උප රතිය, උප රාමය
උප රතිය, උප රාමය, n. stopping, ceasing, death, නැවතීම, මරණය.
තොර
තොර, n. cessation, intermission, නැවතීම.
නවතිනවා
නවතිනවා, v. i. to stop, cease, desist; stay, remain, wait; pret. නැවතුණ; v. n. නැවතීම.
නැවතීම
නැවතීම, v. n. of නවතිනවා and නැවතෙනවා: stopping; remaining &c.
නැවැත්තෙවුවා
නැවැත්තෙවුවා, v. n. නැවතීම, නැවැත්වීම,
නි·වර්‍තනය
නි·වර්‍තනය, n. (නි emp.), returning, හැරීඊම; ceasing, නැවතීම; giving back, නැවතදීම; returr of the sun, tropic (of cancer &c.).
නි·වෘත්තිය
නි·වෘත්තිය, n. cessation, stoppage, නැවතීම, avoidance, වැලකීම.
නිර්‍වර්‍තනය
නිර්‍වර්‍තනය, n. not staying, ceasing, නැවතීම, වැලකීම, ending, තීන්දුවීම or තොරවීම.
නිවෘතිය
නිවෘතිය, n. cessation, නැවතීම, final absorption, නැතිවීයාම.
Random Fonts
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4086
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2556
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3487

close
Please like, if you love this website