Sinhala to English Dictionary: නි·වාන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

නි·වාන
නි·වාන, a. windless, free from wind, calm, හුළඟ නොගසන, sheltered, මුවාවූ.
නි·වාන·තැන, නි·වානය
නි·වාන·තැන, නි·වානය, n. place sheltered from the wind, හුළඟින් මුවාවූතැන; asylum, රක්‍ෂා ස්ථානය.
නි·වාපනය, නි·වාපය
නි·වාපනය, නි·වාපය, n. gift, premium, දීමනාව; offering, sp. in honour of deceased friends, පිදවිල්ල.
නි·වාරණ
නි·වාරණ, a. (නි emp.), hindering, preventive, preclusive, prophylactic, බාධක.
නි·වාරණඥාපත්‍රය
නි·වාරණඥාපත්‍රය, n. (·ආඥා), law. supersedeas, an order to stop proceedings.
නි·වාරණය
නි·වාරණය, n. hindrance, obstacle, බාධාව; prohibition, තහනම; prevention, වැලැක්වීම; extermination, සිඳදැමීම.
නි·වාරණයකරනවා
නි·වාරණයකරනවා, v. t. to hinder; prevent; stop, නවත්වනවා; exterminate.
නි·වාරණෞෂධය
නි·වාරණෞෂධය, n. (නිවාරණ ඖ;), preventive, medicine, prophylactic.
නි·වාරිත
නි·වාරිත, a. hindered, impeded, obstructed, බාධිත.
නි·වාසනය
නි·වාසනය, n. lower garment, පහත or යට ඇඳුම.
නි·වාසනයකරනවා
නි·වාසනයකරනවා, v. t. to dress one's self, don, අඳිනවා.
නි·වාසය, නි·වාසස්ථානය
නි·වාසය, නි·වාසස්ථානය, n. home, residence, abode, ගෙදර, වාසස්ථානය.
නි·වාසි, නි·වැසි
නි·වාසි, නි·වැසි, a. dwelling, resident, වාසය කරන.
නි·වාසියා
නි·වාසියා, n. inhabitant, වැසියා.
ශනි·දින, ශනි·වාරය
ශනි·දින, ශනි·වාරය, n. Saturday, සෙනසුරාදා.
Random Fonts
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3538
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552

close
Please like, if you love this website