Sinhala to English Dictionary: නිතර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිත්
අ නිත්, a. E. of අනිත්‍ය.
අ නිත්‍යතා‍ව
අ නිත්‍යතා‍ව, n. transitoriness, &c., brevity, instability, නොපැවතීම, අස්‍ථිරකම.
අ නිස
අ නිස, a. E. of අනිච්‍ච: transient, passing away, unabiding. See අනිත්‍ය.
අ බඳ
අ බඳ, ad, continually, නිබඳ, නිතරම.
අ ශෝච්‍ය
අ ශෝච්‍ය, a. not to be regretted, not worth lamenting, සෝකවිය නොයුතු (දේ); transitory, අනිත්‍ය, පහවෙන.
අක් කිත්ත, අක් කිනිත්ත
අක් කිත්ත, අක් කිනිත්ත, n. (අක් ඉත්ත), terminal catkin or sprig.
අනවරතයෙන්
අනවරතයෙන්, ad. unceasingly, incessantly, &c., නිතරම.
අනික්, අනිත්
අනික්, අනිත්, a. the other.
අනික්දා
අනික්දා, n. See අනිත්දා.
අනිච්ච
අනිච්ච, a. P. of අනිත්‍ය.
අනිත්
අනිත්, a. the other. See අනික්.
අනිත්ත
අනිත්ත, Rhinacanthus communis (Acanth.).
අනිත්දා, අනිද්දා
අනිත්දා, අනිද්දා, n. the day after to-morrow.
අනිත්‍ය
අනිත්‍ය, a. transient, fleeting, mutable, non-eternal, ස්ථිර නැති, නොපවතින.
අරද
අරද, ad. continually, නිතරම.
Random Fonts
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514

close
Please like, if you love this website