Sinhala to English Dictionary: නිරන්තර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ච්‍යුතය
අ ච්‍යුතය, n. permanency, &c., නිරන්තරකම, a name of Nirvāna, නිවන.
අ ච්‍යුතිය
අ ච්‍යුතිය, n. permanency, නිරන්තරකම, fixity, imperishableness, නැතිනොවන භාවය.
අ පරිචඡිනත
අ පරිචඡිනත, a. (ඡිනත) undivided, නොබෙ‍දුනු, unbroken, නොකැඩුණු, uninterrupted, continuous, නිරන්තර.
අ පරිචඡිනත්වය
අ පරිචඡිනත්වය, n. unbrokenness &c., continuity, බෙදීනැති ගතිය, නිරන්තරය.
අ විරත
අ විරත, a. unceasing, නොනවතින, continual, eternal, නිරන්තර.
අග්නි හෝත්‍රය
අග්නි හෝත්‍රය, n. fire-offering, perpetual fire, නිරන්තර ගිනිපූජාව.
අනවරතය
අනවරතය, n. continuousness, constancy, නො නැවතීම, නිරන්තරය.
අනු බඳ
අනු බඳ, a. continual, constant, perpetual, නිරන්තර.
එකනින්නාදය
එකනින්නාදය, n. one continuous noise, එක නිරන්තර ඝෝෂාව.
එක් වන්
එක් වන්, ad. or a. always, නිතරම; continuous, නිරන්තර. See එකාවන්.
කාල ව්‍යාපි
කාල ව්‍යාපි, a. spread through the time, constant, perpetual, නිරන්තර.
තොර·නැති
තොර·නැති, a. unremitting, ceaseless, නොනව තින, නිරන්තර.
ධ්‍රැව
ධ්‍රැව, a. perpetual, permanent, නිරන්තර; fixed, firm, ස්ථිර; polar.
නිත්ත, නිත්‍ය
නිත්ත, නිත්‍ය, a. continual, perpetual, නිරන්තර.
නිත්‍යකම, නිත්‍යතාව
නිත්‍යකම, නිත්‍යතාව, n. continuance, permanence, perpetuity, නිරන්තරකම.
Random Fonts
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43811
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2671
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074

close
Please like, if you love this website