Sinhala to English Dictionary: නිවනට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්නි වර්‍ණ
අග්නි වර්‍ණ, a. flame-coloured, fiery, ගිනිපාට ඇති, ගිනිවන්.
දූවිලි·නිවනවා
දූවිලි·නිවනවා, v. to lay the dust.
නිමනවා
නිමනවා, v. t. to end; for නිවනවා: extinguish; pret. නිමුවා; v. n. නිමීම.
නිර්‍වාණ
නිර්‍වාණ, a. (නිර් out, වණ් to sound or go), subduing, යටපත්කරන, extinguishing, නිවන; pert. to Nirvāna, නිවන්.
නිර්‍වාපනයකරනවා
නිර්‍වාපනයකරනවා, v. t. to extinguish, නිවනවා; ධූලි... to lay the dust.
නිවනවා
නිවනවා, v. t. to extinguish, quench, cool; pret. නිවුවා; v. n. නිවීම.
නිවීම
නිවීම, v. n. of නිවනවා and නිවෙනවා: extinguishing &c.
නිස්සරණධ්‍යාසය
නිස්සරණධ්‍යාසය, n. intention of attaining Nirvāna, නිවන් දකින අදහස.
නෛර්‍ය්‍යාණික
නෛර්‍ය්‍යාණික, a. pert. to Nirvāna, නිවනට අයිතිවූ.
පිරි·නිවනවා
පිරි·නිවනවා, v. to completely extinguish all desire and further transmigration, and so attain Nirvāna.
පිරි·නිවන්
පිරි·නිවන්, n. E. of පරිනිර්‍වාණ: attainment of Nirvāna.
පිරි·නිවන්·පානවා
පිරි·නිවන්·පානවා, v. to attain Nirvāna.
මෝක්‍ෂය
මෝක්‍ෂය, n. liberation, final emancipation or freedom from transmigration, the state of Nirvàna, නිර්‍වාණය, නිවනය.
මෝක්‍ෂිත
මෝක්‍ෂිත, a. liberated &c., මිදුණ, නිවනට පැමුණුණ.
මෝ‍‍ක්‍ෂෝපාය
මෝ‍‍ක්‍ෂෝපාය, n. (මෝක්‍ෂ උපාය), means of attaining Nirvàna, නිවනට පැමිණීමේ උපාය or මාර්‍ගය.
Random Fonts
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557
Mi Dasun 96 Bangla Font
Mi Dasun 96
Download
View Count : 3647
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4223
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2554
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2269
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4967
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2397
Matara Bangla Font
Matara
Download
View Count : 3690

close
Please like, if you love this website