Sinhala to English Dictionary: නිෂ්කා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කාරණ
අ කාරණ, a. causeless, gratuitous, නිෂ්කාරණ.
අ කාරණයේ
අ කාරණයේ, ad. causelesby, &c., groundlesby, නිෂ්කාරණයේ.
අ හේතු, අ‍ හේතුක
අ හේතු, අ‍ හේතුක, a. causeless, vain, නිෂ්කා රණ; unfortunate, inauspicious, හේතුනැති, අවාසනාවන්ත.
අ හේතුකතාව, අ හේතුතාව
අ හේතුකතාව, අ හේතුතාව, n. causelessness &c., unhappiness, නිෂ්කාරණකම, අවාසනා වන්තකම.
අබිනික්මන්
අබිනික්මන්, n. E. of අභිනිෂ්ක්‍රමණ.
අභි නිෂ්ක්‍රමණය
අභි නිෂ්ක්‍රමණය, n. going out, retiring (as an ascetic from the world), තපස් පිණිස නික්ම යාම.
අභි නිෂ්ක්‍රමණයකරනවා
අභි නිෂ්ක්‍රමණයකරනවා, v. to go out, retire from (the world), නික්මයනවා, පැවදිවෙනවා.
අහේතුලෙස, අහේතුවෙන්
අහේතුලෙස, අහේතුවෙන්, ad. causelesby &c., නිෂ්කාරණයේ, by ill-luck.
උප නිෂ්කරය, උප නිෂ්ක්‍රමණය
උප නිෂ්කරය, උප නිෂ්ක්‍රමණය, n. high-road, මහ මාවත, street, වීදිය.
ගෘහාභිනිෂ්ක්‍රමණය
ගෘහාභිනිෂ්ක්‍රමණය, n. (හ·අභි:), house-leaving, forsaking domestic life to become an ascetic, ගිහි‍ගෙයින් නික්මයා: see අභීනිෂ්ක්‍රමණය.
නිෂ්කණ්ටක
නිෂ්කණ්ටක, a. without thorns, කටුනැති; fig. untroubled, undisturbed, සමාදානවූ.
නිෂ්කය
නිෂ්කය, n. goldsmith's weight: see කළඳ.
නිෂ්කර්‍මය
නිෂ්කර්‍මය, n. extracting; the essence of anything; certainty.
නිෂ්කරුණ
නිෂ්කරුණ, a. unmerciful, cruel, කරුණනැති.
නිෂ්කල
නිෂ්කල, a. waned, diminished, ක්‍ෂයවූ, අඩුවූ; impotent, බලනැති, barren, නිස්සාර, වඳ.
Random Fonts
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693

close
Please like, if you love this website