Sinhala to English Dictionary: නුවණැති

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උගස‍ටිතඤඤ
උගස‍ටිතඤඤ, a. of clear or acute intellect, සිහී බුධි ඇති,තික්ෂණ නුවණැති.
කාර්‍ය්‍ය චින්තක
කාර්‍ය්‍ය චින්තක, a. (චින්තක considering), cautions, prudent, discreet, නුවණැති, ප්‍රවේසම්.
කාර්‍ය්‍ය චින්තත්වය, කාර්‍ය්‍ය චින්තාව
කාර්‍ය්‍ය චින්තත්වය, කාර්‍ය්‍ය චින්තාව, n. prudence &c., නුවණැතිකම, ප්‍රවේසම.
දීර්‍ඝ·දර්ශියා
දීර්‍ඝ·දර්ශියා, n. vulture, ගිජුලිහිණියා; prudent or wiseman, නුවණැත්තා.
නුවණැත්තා
නුවණැත්තා, n. prudent or intelligent person: see adj.
නුවණැති
නුවණැති, a. (නුවණ ඇති), prudent, shrewd, discreet, judicious.
ප්‍ර·බුඬ
ප්‍ර·බුඬ, a. (බු‍ඬ fr. බුධ to understand), enlightened, ප්‍රබෝධ, wise, නුවණැති, awakened, පිබි දුණු; well blown or expanded (flowers), හො ඳට පිපුණු.
ප්‍රාඥ
ප්‍රාඥ, a. (ප්‍ර emp., ඥ to know), wise, intelligent, ප්‍රඥවන්ත, නුවණැති.
පූර්‍ව·දර්‍ශන
පූර්‍ව·දර්‍ශන, a. fore-sighted, කලින් නුවණැති.
පූර්‍ව·ස්වර·ලෝප·සන්‍ධිය
පූර්‍ව·ස්වර·ලෝප·සන්‍ධිය, n. combination of two words by elision of the vowel preceding the second word, as නුවණ ඇති combined into නුවණැති.
යෝනියෝ
යෝනියෝ, adv. causally, really; කාරණවශ යෙන්, නියමවශයෙන්, wisely, නුවණැතිව.
වාදි
වාදි, n. wise, නුවණැති, learned, උගත්, skilful, සමර්‍ථ; speaking, discussing, කියන, වාදකරන.
සිහි·නුවණැති
සිහි·නුවණැති, a. (·නුවණ ඇති), discreet, intelligent, prudent, sagacious.
සු·මේධ
සු·මේධ, a. (සු good, මේධ understanding), of good understanding, intelligent, නුවණැති, නැණවත්.
සූක්‍ෂම·බුද්ධි
සූක්‍ෂම·බුද්ධි, a. acute-minded, keen-witted, sagacious, shrewd, තීක්‍ෂණනුවණැති,නුවණක්කාර.
Random Fonts
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
SIN Walawe Bold Bangla Font
SIN Walawe Bold
Download
View Count : 2155
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619

close
Please like, if you love this website