Sinhala to English Dictionary: නුවන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

තුනුවන, තුනුවනා, තුනුහිරු
තුනුවන, තුනුවනා, තුනුහිරු, n. ap. of the god of love.
නුවනග
නුවනග, n. (නුවන් අග), corner of the eye, ඇස් කොන.
නුවනග·බැලුම, ·බැල්ම
නුවනග·බැලුම, ·බැල්ම, n. looking with the corner of the eye, leering, leer, අඩබැල්ම.
නුවනඳුන්
නුවනඳුන්, n. (නුවන් අඳුන්), eye-cosmetic, ඇස් අඳුන්.
නුවනබා
නුවනබා, n. tear, කඳුළ.
නුවන්
නුවන්, n. pl. or a. eyes, ඇස්; eye-.
නුවන් වර, නුවන්·වළ
නුවන් වර, නුවන්·වළ, n. socket of the eye, ඇස්වළ.
නුවන්·කඳුළ
නුවන්·කඳුළ, n. tear, කඳුළ.
නුවන්·කල්
නුවන්·කල්, a. delightful to the eyes, ඇස් ප්‍රියකරන.
නුවන්·කෙළ
නුවන්·කෙළ, n. corner of the eye, ඇස්කොන.
නුවන්·දල
නුවන්·දල, n. water of the eye, viz. tears, කඳුළු.
නුවන්·පිළිකය·පිළිකාව
නුවන්·පිළිකය·පිළිකාව, n. fistula of the eye, ඇස්පිළිකාව.
නුවන්·බර
නුවන්·බර, n. twelve-eyed one: ap. of කාර්‍තති කේය, as having twelve eyes, two in each of his six heads.
නෙතඳුන්
නෙතඳුන්, n. (නෙත් අඳුන්): see නුවනඳුන්.
නෙත්·දල
නෙත්·දල, n. See නුවන්දල.
Random Fonts
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
A Sinhala Apple Mid Normal Bangla Font
A Sinhala Apple Mid Normal
Download
View Count : 3360
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512

close
Please like, if you love this website