Sinhala to English Dictionary: පගේ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අපගෙන්, අපෙන්
අපගෙන්, අපෙන්, pron. abl. of අපි: from us.
අපගේ, අපේ
අපගේ, අපේ, pron. gen. of අපි: our.
අභ්‍යුපගමනය, අභ්‍යුපගමය
අභ්‍යුපගමනය, අභ්‍යුපගමය, n. (අභි to, උප aid, ගම going), approach, එළඹීම; promise, පො රොන්දුව.
අලඟ
අලඟ, n. kissing, සිපගැනීම.
ආපගාය
ආපගාය, n. (ගාය going), stream of water, brook, river, ‍ඔය, ගඟ.
උපගත
උපගත, a. that has approached, ළඟට පැමිණි; having, ඇත්තාවූ; promised, agreed, පො රොන්දුවූ.
උපගන්‍ධිකා
උපගන්‍ධිකා, see වේලා.
කථා ශේෂ භාවෝපගත, කථා ශේෂෝපගත
කථා ශේෂ භාවෝපගත, කථා ශේෂෝපගත, a. (උපගත), departed, deceased, තුරන්දුවූ, මැරුණු.
කුලුපගයා
කුලුපගයා, n. familiar or faithful friend, විශ්වාස මිත්‍රයා, හිතේසියා.
තුරුලු
තුරුලු, n. embrace, බදාගැනීම, සිපගැනීම.
තොප
තොප, pron. acc. pl. of තොපි; you; gen. තො පගේ, dat. තොපට &c.
දීප·ස්තම්භය
දීප·ස්තම්භය, n. lamp-post, පහන් කණුව; lighthouse, දීපගෘහය.
දීපගෘහය
දීපගෘහය, n. lighthouse, දීපස්තම්භය, එළිය ගේ.
ධාත්‍වපගතය
ධාත්‍වපගතය, n. (ධාතු අපගතය), resolution of elements, decomposition: see ධාතුවියෝගය.
නාම·ශේෂෝපගත
නාම·ශේෂෝපගත, a. (ශේෂ උප:), lit, name-alone-left, viz. deceased, මැරුණු.
Random Fonts
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
NPW Manju Bangla Font
NPW Manju
Download
View Count : 2522

close
Please like, if you love this website